Ubala eye match1 baluwada?
Mamanam baluwe na onna..
Ape Batting unge awla thiyenne ban nathuwa Dilshan ge mama loku waraddak dakinne na..![]()
ඩිල්ශාන් හොදයි කියන්න බැ තමයි..එත් මැච් ටික පැරදුනේ පිතිකරුවන්ගේ ආසර්ථක බව නිසා..ඊයේ දැක්කානේ..අපේ එවුන්ට පොඩ් පීඩනයක් ආපු ගමන්ම ඇන ගන්නවා..අතේ තිබුන මැච් එක..එපා වුනා එක දැකලා..







