තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

ඩිල්ශාන්ට ලංකා ට

  • ඩිල්ශාන්ට පුලුවන්. තව කල් දෙන්න ඕනේ...

    Votes: 26 16.1%
  • ඩිල්ශාන්ට බෑ, දැන්ම වෙන කවුරු හරි පත් කරන්න​

    Votes: 135 83.9%

  • Total voters
    161

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    Ubala eye match1 baluwada?
    Mamanam baluwe na onna..

    Ape Batting unge awla thiyenne ban nathuwa Dilshan ge mama loku waraddak dakinne na..:D

    ඩිල්ශාන් හොදයි කියන්න බැ තමයි..එත් මැච් ටික පැරදුනේ පිතිකරුවන්ගේ ආසර්ථක බව නිසා..ඊයේ දැක්කානේ..අපේ එවුන්ට පොඩ් පීඩනයක් ආපු ගමන්ම ඇන ගන්නවා..අතේ තිබුන මැච් එක..එපා වුනා එක දැකලා..:(
     
    මෙහෙමයි සමහර අවස්ථා වලදී කැප්ටන් ට වැරඩ්ගියි කියලාත් කියන්න බෑ..ඒත් මෑතක ලංකාවේ බිහි වුන ආසර්ථකම නායකයා ටී.ඒම් ඩිල්ශාන්.කොච්චර හොඳට සෙල්ලම් කලත් හැමෝටම හොඳට නායකත්වය කරන්න බෑ.එකට හොඳම උදාහරණය තමයි ලොව මෙතෙක් බිහි වු සුපිරිම පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්.ඔහුට නොදැනිව ඉන්න කෙනෙක් තමයි ඩිල්ශාන්.මා සිතන්නේ තවමත් මැතිව්ස් ට නායකත්වය ලබා නොදිය යුතුය.නැවතත් සංගා හරි මහේල හරි නායකත්වයට පත් වුවා නම් හොඳයි කියලා.අපේ කණ්ඩායමට තවත් නවකයින් දෙදෙනෙක් අනිවර්යෙන් ම එක් විය යුතුය.ඔවුන් දෙදෙනා නම් භානුක රාජපක්ෂ සහ චතුර පිරිස්.මීලඟට පැවැත් වෙන තරඟ සංචාරයට ඔවුන් දෙදෙනා ට අවස්ථාව ලබා දුන්නොත් හොඳයි..
     
    ඩිල්ශාන් හොදයි කියන්න බැ තමයි..එත් මැච් ටික පැරදුනේ පිතිකරුවන්ගේ ආසර්ථක බව නිසා..ඊයේ දැක්කානේ..අපේ එවුන්ට පොඩ් පීඩනයක් ආපු ගමන්ම ඇන ගන්නවා..අතේ තිබුන මැච් එක..එපා වුනා එක දැකලා..:(

    අන්තිම මැච් දෙකම පැරදුනේ ආසර්ථක පිතිහරණය තමයි.... කොහොමත් තරඟයක් දීනිමට නම් නායකයාගෙ වාසනාවත් තිබිය යුතුය.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මෙහෙමයි සමහර අවස්ථා වලදී කැප්ටන් ට වැරඩ්ගියි කියලාත් කියන්න බෑ..ඒත් මෑතක ලංකාවේ බිහි වුන ආසර්ථකම නායකයා ටී.ඒම් ඩිල්ශාන්.කොච්චර හොඳට සෙල්ලම් කලත් හැමෝටම හොඳට නායකත්වය කරන්න බෑ.එකට හොඳම උදාහරණය තමයි ලොව මෙතෙක් බිහි වු සුපිරිම පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්.ඔහුට නොදැනිව ඉන්න කෙනෙක් තමයි ඩිල්ශාන්.මා සිතන්නේ තවමත් මැතිව්ස් ට නායකත්වය ලබා නොදිය යුතුය.නැවතත් සංගා හරි මහේල හරි නායකත්වයට පත් වුවා නම් හොඳයි කියලා.අපේ කණ්ඩායමට තවත් නවකයින් දෙදෙනෙක් අනිවර්යෙන් ම එක් විය යුතුය.ඔවුන් දෙදෙනා නම් භානුක රාජපක්ෂ සහ චතුර පිරිස්.මීලඟට පැවැත් වෙන තරඟ සංචාරයට ඔවුන් දෙදෙනා ට අවස්ථාව ලබා දුන්නොත් හොඳයි..

    ඔව් බන්. දැන් ගොඩාක් අය සංග නැවත එනකල් බලන ඉන්නේ..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කලු පූසා;11420243 said:
    dilshan team ekata athyawashyai.. hebei captaincy ekata honda nehe.. hariyata genaral thuma general kamata hondai politicswalata honda nehe wage :D :D haiyoo mage Rep tika lol

    man kiuwe :lol::lol::lol:
    reputation_neg.gif
    තිලකරත්න ඩිල්ශාන්... 11-21-2011 10:02 AM හොඩ වඩෙ තොට
    rathu ekak ewala :rofl::rofl:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    රාජපක්ෂ සහ චතුර පිරිස්.මීලඟට පැවැත් වෙන තරඟ සංචාරයට ඔවුන් දෙදෙනා ට අවස්ථාව ලබා දුන්නොත් හොඳයි..

    මමත් හිතනවා....
    චතුර පීරිස් හොඳට සෙල්ලම් කරනවා:yes::yes::yes:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මැච් පරදින එකෙ සම්පුර්න වැරද්ද ඩිල්ශාන්ගෙ නායකත්වයට දාන්න බැහැ.
    ඩිල්ශාන්ව අයින් කරා කියමුකො, ඉලගට නායක්ත්වය කාට දෙන්නද?
    එහෙනම් අයෙත් සන්ගා නායක්ත්වය ගන්න ඔනෙ. එහෙම වෙයි කියලා හිතන්න බැහැ.
    පහුගිය දවස්වල නම් කතාවක් ගියානෙ සමරවිරව ආයෙත් ටිම් එකට ගෙනල්ලා ටෙස්ට් සහ එක්දින මච්වල නායක්තවය ඔහුට දෙනවා කියලත්. :sorry::oo:
    ටෙස්ට් මච් දිනන්න නම් විකට්ස් ගන්න බොලර්ස්ලා ඉන්න ඔනා මැච් එක දිනන්න විකට් 20 ගන්න ඔන නිසා. එහෙම බොලස්ලා එක්කෙනෙක් හිටියා කියලා මදි අනිත් පත්තෙන් බොල් කරන කෙන පිඩනයක් අති කරෙ නත්තම් විකට් ගන්න ලෙසි නැහැ. අනිත් ඩෙ අපෙ බැටින්වල සන්ගා මහෙල අතරියොත් වෙන කෞඩ ඉන්නෙ ලකුනු ගන්න? හමොම එක ඉනිමක හොඩට ගහුවොත් තව මැච් ගනකට ගහන්නෙ නැහැ. මෙහෙම මච් දිනන්න බැහැ.
    One Day මැච් ගත්තොත් බොලින් ඇටැක් එක මලින්ග ඉන්න නිසා තියනව නැත්තම් එකත් නැහැ. ඉයෙ මැච් එකෙන් ඩැක්කනෙ සන්ග මහෙල අවුට් උනට පස්සෙ කෞරුත් නැහැ වගකිම අරගෙන සෙල්ලන් කරන්න පුලුවන් කෙනෙක්.
    මෙහෙම තියෙද්දි ඩිල්ශාන්ගෙ නායකත්වයටම අගිල්ල දික් කරන්න බැහැ.
    දැන්නම් මැච් බලන්නවත් හිතක් නැහැ.
    :no::no:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔන්න උබල කිව්ව හින්දම දිල්ෂාන් අයින් කරලා මහේලව දැම්ම හොදේ..