තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

ඩිල්ශාන්ට ලංකා ට

  • ඩිල්ශාන්ට පුලුවන්. තව කල් දෙන්න ඕනේ...

    Votes: 26 16.1%
  • ඩිල්ශාන්ට බෑ, දැන්ම වෙන කවුරු හරි පත් කරන්න​

    Votes: 135 83.9%

  • Total voters
    161

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    තිලකරත්න ඩිල්ශාන් ඕනෙද​?, එපාද​??

    මේ දවස් ටිකේ ක්‍රිකට් බලලා එපා වෙලා නේද​?
    මොකද හිතන්නේ තිලකරත්න ඩිල්ශාන්ට වැඩේ කරගන්න පුලුවන්ද?
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    රැවුලයි කැදයි වගේ :lol:

    කතාව ඇත්ත ඒත් මෙහෙම ගියොත් ආයෙ SL ක්‍රිකට් ගොඩ ගන්නවා බොරු..
     

    sampathb123

    Junior member
  • Aug 29, 2007
    344
    4
    18
    TM ge awlak nemeine tiyanne. u hodata bawling changes & field setting karanawa. batsman la gahanne nathi unta u monawa karannada....... Sanga hodai. Eth sanga kemathi nne........
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Deshapalinaya kerunu wita may wage dewal dakkinna wema suludeyak....!!! dan lankawe wena dewal atiyata...cricket match monawada machan.....!!!!! apey un B'Desha ta series ekak paradunoth mamanam echchara ganakata ganna mokada....Guu mahiya & co...lankawe amadeyakatama hota dala nathi bangasthana karanawa.....!!!!
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    TM ge awlak nemeine tiyanne. u hodata bawling changes & field setting karanawa. batsman la gahanne nathi unta u monawa karannada....... Sanga hodai. Eth sanga kemathi nne........


    na machan uge captoncy eka anthimai, eye porage thanhawata ara bat eke bowel eka hodata wadila giya ekatath pora , nikan review eka gattha, ekenma penawa porata team eka gana hagimak na keyala , porta captoncy eka gatthath hari porage batting cater

    angelow wage aluth ekekta team eka bara denna ona
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙ හෙ උබ රෙප්ල්‍යි කරන කොට මම පොල් එක ටයිප් කරනවා..:D:D:D

    ekane man beluwe. :lol: , dilshanta okkotama kalin english ugannanna wenwa ban. lejjawe be kata ariyama :(