තිලන්ග අද අයින් වෙනවා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
තිලන්ග අද අයින් වෙනවා

තිලන්ග අද ක්‍රිකට් වලින් අයින් වෙනවා කියලා රියුමර් එකක් යනවා. ප්‍රෙසිඩෙන්ට් ලෙට එක ඇක්සෙප්ට් කරලා
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ක්‍රිකට්වලට නිලවරන තියෙන එක තහනම් කරන්න ඕන.මොකද නිලවරන වලින් හොරු පත් වෙන්නේ.හොඳ දක්ෂයාට අවංක එකාට නිලවරන වල තැනක් නෑ.ලංකාවේ ක්‍රිකට් ක්ලබ් කියන්නේ හොර ගුහාවක්
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ක්‍රිකට්වලට නිලවරන තියෙන එක තහනම් කරන්න ඕන.මොකද නිලවරන වලින් හොරු පත් වෙන්නේ.හොඳ දක්ෂයාට අවංක එකාට නිලවරන වල තැනක් නෑ.ලංකාවේ ක්‍රිකට් ක්ලබ් කියන්නේ හොර ගුහාවක්

    :)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,764
    14,267
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්‍රිකට්වලට නිලවරන තියෙන එක තහනම් කරන්න ඕන.මොකද නිලවරන වලින් හොරු පත් වෙන්නේ.හොඳ දක්ෂයාට අවංක එකාට නිලවරන වල තැනක් නෑ.ලංකාවේ ක්‍රිකට් ක්ලබ් කියන්නේ හොර ගුහාවක්

    අතුරු කමිටු වලින් දුවනවට ICC කැමති නෑ .:no::no::no:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ක්‍රිකට්වලට නිලවරන තියෙන එක තහනම් කරන්න ඕන.මොකද නිලවරන වලින් හොරු පත් වෙන්නේ.හොඳ දක්ෂයාට අවංක එකාට නිලවරන වල තැනක් නෑ.ලංකාවේ ක්‍රිකට් ක්ලබ් කියන්නේ හොර ගුහාවක්
    :yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අතුරු කමිටු වලින් දුවනවට ICC කැමති නෑ .:no::no::no:

    උන්ට ඕන ලන්කවේ ක්‍රිකට් වලට කෙලවලා දාන්න.හැබයි හැම තිස්සෙම අතුරු කමි‍ටු තමයි ක්‍රිකට් ගොඩ ගත්තේ.
     
    • Like
    Reactions: skymicro