තිසාරා - මොරටුව මට සමාවෙන්න

Status
Not open for further replies.

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Degrees gana nam danne na but apita final year management module ekak kotasak igannuwa. igannuwa eke narakak nam thibune na.she knew the subject inside out and she was confident. mul dawas wala kollo sahenna pirila hitiya aluth lecturer wa balanna.passe passe lamai gana adu una mokada meya class eke lamai point karala prashna ahanna gaththa hinda :lol: good times
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Government lec ??
    wenna baa. External Lec kenek wenna athi.
    nathnam godak parana wayasaka kenek wenna athi.

    government eke thamai. permanent lecturers la, and all of them are damn good.
    1st class or 2nd upper aniwaryai rule ekak thiyenawada dan ?
     
    Oct 3, 2008
    1,723
    437
    0
    government eke thamai. permanent lecturers la, and all of them are damn good.
    1st class or 2nd upper aniwaryai rule ekak thiyenawada dan ?

    mehemay , class ekak nathath 4 year degree ekak ekka PHD eka thiyanawanam lec yanna puluwan.
    degree eken direct yanawanam class eka aniwaryay.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    First Class one na 2nd Lower ekath thibbath post grad karala enna puluwan lesiyenma :)

    machan mama kiyala thiyana de balanna mulin , mama kiyala thiyenne direct degree eken lecture kenek wena widiya. saha rank dena awama experience eka.

    nathiwa yanawanam awrudu 4 degree + PHD ona wenawa.
    ehema aya hoyaganna amaru subject walata witharak PG or Master eken dunna kalin, eawa nawaththala kiyala thamay kiyanne dan.

    mata oya dewal oppu karanna onakamak naa , poddak hoyala balanna boruda kiyala campus ekakinma.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේ මන්ද මේ හුට්ටලා :lol::lol:
    කියන දෙයක් කියපන් බන් හරි දේවල් එක්ක උඩ බලන් කෙල ගහන්නේ නැතිව

    දෙන්නේ නිකම් වීකිලීක්ස් වගේ
    ඒ වුනාට අන්තිමට බලද්දී රෙද්දේ රීගෙන :baffled::baffled:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    machan mama kiyala thiyana de balanna mulin , mama kiyala thiyenne direct degree eken lecture kenek wena widiya. saha rank dena awama experience eka.

    nathiwa yanawanam awrudu 4 degree + PHD ona wenawa.
    ehema aya hoyaganna amaru subject walata witharak PG or Master eken dunna kalin, eawa nawaththala kiyala thamay kiyanne dan.

    mata oya dewal oppu karanna onakamak naa , poddak hoyala balanna boruda kiyala campus ekakinma.

    Ela Sorry kollo :sorry::sorry:mama dakke na ... samara unis wala thama Msc Karana aya gannawa Temporary lecturers la widihata ekarala ara kiwwa wage probationary inna one kalayak .. Direct method eka gana umba kiwwa hari:):)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආරංචි විදියට වැඩේ පත්තුවෙනවා
    සීන් එකේ හැටියට එක්කෝ GT එක්කෝ තිසාරා CID ගිහින් නවතින්නේ:dull:

    කවුරු හරි කමක් නෑ CID ගිහින් හරියටම වෙලා තියෙන දේ එලියට එනවනම්. ඈත්තටම සුදුසුකම් නෑත්නම් හෙන වෑරෑද්දක්. ඒ වගේම මේක මඩක් නම් ඒකත් ඒ වගේම වෑරෑද්දක්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ආරංචි විදියට වැඩේ පත්තුවෙනවා
    සීන් එකේ හැටියට එක්කෝ GT එක්කෝ තිසාරා CID ගිහින් නවතින්නේ:dull:

    mekata reply karapu untat yanna weida :lol:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,776
    4,875
    113
    machan mama kiyala thiyana de balanna mulin , mama kiyala thiyenne direct degree eken lecture kenek wena widiya. saha rank dena awama experience eka.

    nathiwa yanawanam awrudu 4 degree + PHD ona wenawa.
    ehema aya hoyaganna amaru subject walata witharak PG or Master eken dunna kalin, eawa nawaththala kiyala thamay kiyanne dan.
    .

    මචන්, අවුරුදු තුනේ B.Sc (2 nd Lower) +M.Phil. වලින් ලේක්ච්චර් පෝස්ට් එකට යන්න බැරිද ?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    story eka mekai moratuwa uni eke fake degree tyna lecturer kenek innawa kyla ekek thread ekak damma eka eka sources ekka. eka eka adahas kwwa. eka parama thread close una. GT kwwa sakki nathuwa pudgalika mada gahanna be kyla thread eka close kala kyla. aye thread ekak watuna aluth acc ekak. me e thread eka. ara kalin thread eka dapu ekata password amathakailu. me inne u mai lu. dn kiyanawa ewa boru lu. sama wenna lu. apita nikam pissu wage lu:rofl:. anunge magul wadak ne kyla hithagena dn paduwe wadak balagena innawa bn:P

    :)

    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    එක පාරට ඕක අමතක වෙනවද?උ දාපු පලවෙනි thread එකකුත් නෙවිනේ..පොඩ්ඩක් බලපන්..

    මෙතන උනේ මෙහෙම දෙයක්...

    මු ඔය විස්තරේ හොයන සල්ලි ඉල්ලලා යැව්වා,පිළිකා රෝහලට දෙන්න කියලා...මු ඒ කතාව delete thread එකේ දැම්මා...සල්ලි දුන්නේ නැති නිසා මු විස්තර දැම්මා ෆේක් එකවුන්ට් එකකින්..මු හිතුවේ නැහැ මෙච්චර ප්‍රතිචාරයක් ලැබේවි කියලා..

    මොරටුවේ ඉගෙන ගන්න උන් සෙට් උනා..අර අර Lecture හමු වෙලා thread එක පෙන්නුවා..ඒකිට තේරුණා මේ අර blackmail කරපු එකාමන්ගේ කියලා..බෑන්ක් එකට සල්ලි දාන්න එවන්න කිව්වා විස්තර වලින් හොයා ගත්තා මුගේ රියල් විස්තර..

    දැන් මුගේ රියල් විස්තර මොරටුවේ උන්ගේ අතට ගියා..එහෙන් Police case එකක්..මුව බය කරා උබ කට වහන් ඉදපන් කියලා...පරණ එකවුන්ට් එකින් එන්න එපා කියලා..ඒ එකවුන්ට් එකෙන් විස්තර ඉල්ලන් එකෙන් GTRZ දැම්මා message එකක්..දැන් මේ අලුත් එකවුන්ට් එක run කරන්නෙත් මොරටුවේ එකෙක්...

    ඔන්න ඕකයි ඇත්තටම උනේ..

    නඩු තීන්දුව දි අවසානයි..සැවොම සතුටින් විසිරෙත්වා

    බෙරියා උඹ පලයන් අපරාද විශ්ලේෂනයට..:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මටත් හිතෙනව ඩිග්‍රී එක බොරුවක් කියලා. දේශපාලන ලයින් එකක් යන්නෙ මං හිතේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එතකොට මම විතරද ඔය කියන කෙනා ලෙක්චරර් නෙමෙයි අඩුමතරමේ නිළියක්වත් කියල නොදැන හිටපු එකම එකා?
    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.