meka nam waradi man danna one tharam lectures la innawa 2nd lowers thiyena
Government lec ??
wenna baa. External Lec kenek wenna athi.
nathnam godak parana wayasaka kenek wenna athi.
meka nam waradi man danna one tharam lectures la innawa 2nd lowers thiyena
good times Government lec ??
wenna baa. External Lec kenek wenna athi.
nathnam godak parana wayasaka kenek wenna athi.
government eke thamai. permanent lecturers la, and all of them are damn good.
1st class or 2nd upper aniwaryai rule ekak thiyenawada dan ?
mehemay , class ekak nathath 4 year degree ekak ekka PHD eka thiyanawanam lec yanna puluwan.
degree eken direct yanawanam class eka aniwaryay.
මේ නං මුල් ත්රෙඩ් එක දාපු කෙනා වෙන්න බෑමෙහෙම සමාව ඉල්ලන ජාතියේ කෙනෙක් නෙවේ එකේ හිටියේ

Government lec ??
wenna baa. External Lec kenek wenna athi.
nathnam godak parana wayasaka kenek wenna athi.

First Class one na 2nd Lower ekath thibbath post grad karala enna puluwan lesiyenma![]()

machan mama kiyala thiyana de balanna mulin , mama kiyala thiyenne direct degree eken lecture kenek wena widiya. saha rank dena awama experience eka.
nathiwa yanawanam awrudu 4 degree + PHD ona wenawa.
ehema aya hoyaganna amaru subject walata witharak PG or Master eken dunna kalin, eawa nawaththala kiyala thamay kiyanne dan.
mata oya dewal oppu karanna onakamak naa , poddak hoyala balanna boruda kiyala campus ekakinma.

mama dakke na ... samara unis wala thama Msc Karana aya gannawa Temporary lecturers la widihata ekarala ara kiwwa wage probationary inna one kalayak .. Direct method eka gana umba kiwwa hari

ආරංචි විදියට වැඩේ පත්තුවෙනවා
සීන් එකේ හැටියට එක්කෝ GT එක්කෝ තිසාරා CID ගිහින් නවතින්නේ![]()
ආරංචි විදියට වැඩේ පත්තුවෙනවා
සීන් එකේ හැටියට එක්කෝ GT එක්කෝ තිසාරා CID ගිහින් නවතින්නේ![]()

machan mama kiyala thiyana de balanna mulin , mama kiyala thiyenne direct degree eken lecture kenek wena widiya. saha rank dena awama experience eka.
nathiwa yanawanam awrudu 4 degree + PHD ona wenawa.
ehema aya hoyaganna amaru subject walata witharak PG or Master eken dunna kalin, eawa nawaththala kiyala thamay kiyanne dan.
.
story eka mekai moratuwa uni eke fake degree tyna lecturer kenek innawa kyla ekek thread ekak damma eka eka sources ekka. eka eka adahas kwwa. eka parama thread close una. GT kwwa sakki nathuwa pudgalika mada gahanna be kyla thread eka close kala kyla. aye thread ekak watuna aluth acc ekak. me e thread eka. ara kalin thread eka dapu ekata password amathakailu. me inne u mai lu. dn kiyanawa ewa boru lu. sama wenna lu. apita nikam pissu wage lu. anunge magul wadak ne kyla hithagena dn paduwe wadak balagena innawa bn

එක පාරට ඕක අමතක වෙනවද?උ දාපු පලවෙනි thread එකකුත් නෙවිනේ..පොඩ්ඩක් බලපන්..
මෙතන උනේ මෙහෙම දෙයක්...
මු ඔය විස්තරේ හොයන සල්ලි ඉල්ලලා යැව්වා,පිළිකා රෝහලට දෙන්න කියලා...මු ඒ කතාව delete thread එකේ දැම්මා...සල්ලි දුන්නේ නැති නිසා මු විස්තර දැම්මා ෆේක් එකවුන්ට් එකකින්..මු හිතුවේ නැහැ මෙච්චර ප්රතිචාරයක් ලැබේවි කියලා..
මොරටුවේ ඉගෙන ගන්න උන් සෙට් උනා..අර අර Lecture හමු වෙලා thread එක පෙන්නුවා..ඒකිට තේරුණා මේ අර blackmail කරපු එකාමන්ගේ කියලා..බෑන්ක් එකට සල්ලි දාන්න එවන්න කිව්වා විස්තර වලින් හොයා ගත්තා මුගේ රියල් විස්තර..
දැන් මුගේ රියල් විස්තර මොරටුවේ උන්ගේ අතට ගියා..එහෙන් Police case එකක්..මුව බය කරා උබ කට වහන් ඉදපන් කියලා...පරණ එකවුන්ට් එකින් එන්න එපා කියලා..ඒ එකවුන්ට් එකෙන් විස්තර ඉල්ලන් එකෙන් GTRZ දැම්මා message එකක්..දැන් මේ අලුත් එකවුන්ට් එක run කරන්නෙත් මොරටුවේ එකෙක්...
ඔන්න ඕකයි ඇත්තටම උනේ..
නඩු තීන්දුව දි අවසානයි..සැවොම සතුටින් විසිරෙත්වා

එතකොට මම විතරද ඔය කියන කෙනා ලෙක්චරර් නෙමෙයි අඩුමතරමේ නිළියක්වත් කියල නොදැන හිටපු එකම එකා?