තිළිණය

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    තිළිණය​



    ආදරේ සිඟමන් සොයා


    සිතින් සිත පියඹා නොයා


    එක සිතින්.. එක ලෙසින්..


    අපි ආදරෙන් බැඳුනා​



    අසනි වරුසාවක් වෙලා


    ඇද හැලුනු දා සිත් මල පෙලා


    උරණ වී මා හැර නොයා


    ඔබ මා ළඟම උන්නා​



    ජීවිතේ මේයැ'යි කියා


    දුක සතුට ළඟ සසැලී නොබා


    අපි අපිම වී සම සේ දරා


    දිගු දුරක් පිය මැන්නා​



    මා සිත පුරා සෙනෙහස පුරා


    ඔය හිත පුරා මං උන් නිසා


    පණ සේම පෙම සුරැකේ සදා


    හිත හිතට කැප හින්දා​
     
    Last edited:

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    තිළිණය​




    ආදරේ සිඟමන් සොයා​


    සිතින් සිත පියඹා නොයා​


    එක සිතින්.. එක ලෙසින්..​


    අපි ආදරෙන් බැඳුනා​






    අසනි වරුසාවක් වෙලා​


    ඇද හැලුනු දා සිත් මල පෙලා​


    උරණ වී මා හැර නොයා​


    ඔබ මා ළඟම උන්නා​






    ජීවිතේ මේයැ'යි කියා​


    දුක සතුට ළඟ සසැලී නොබා​


    අපි අපිම වී සම සේ දරා​


    දිගු දුරක් පිය මැන්නා​







    මා සිත පුරා සෙනෙහස පුරා​


    ඔය හිත පුරා මං උන් නිසා​


    පණ සේම පෙම සුරැකේ සදා​


    හිත හිතට කැප හින්දා​

     
    Last edited: