තිළිණය

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    තිළිණය



    ආදරේ සිඟමන් සොයා


    සිතින් සිත පියඹා නොයා


    එක සිතින්.. එක ලෙසින්..


    අපි ආදරෙන් බැඳුනා



    අසනි වරුසාවක් වෙලා


    ඇද හැලුනු දා සිත් මල පෙලා


    උරණ වී මා හැර නොයා


    ඔබ මා ළඟම උන්නා



    ජීවිතේ මේයැ'යි කියා


    දුක සතුට ළඟ සසැලී නොබා


    අපි අපිම වී සම සේ දරා


    දිගු දුරක් පිය මැන්නා



    මා සිත පුරා සෙනෙහස පුරා


    ඔය හිත පුරා මං උන් නිසා


    පණ සේම පෙම සුරැකේ සදා


    හිත හිතට කැප හින්දා
     
    Last edited:

    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    තිළිණය




    ආදරේ සිඟමන් සොයා


    සිතින් සිත පියඹා නොයා


    එක සිතින්.. එක ලෙසින්..


    අපි ආදරෙන් බැඳුනා






    අසනි වරුසාවක් වෙලා


    ඇද හැලුනු දා සිත් මල පෙලා


    උරණ වී මා හැර නොයා


    ඔබ මා ළඟම උන්නා






    ජීවිතේ මේයැ'යි කියා


    දුක සතුට ළඟ සසැලී නොබා


    අපි අපිම වී සම සේ දරා


    දිගු දුරක් පිය මැන්නා







    මා සිත පුරා සෙනෙහස පුරා


    ඔය හිත පුරා මං උන් නිසා


    පණ සේම පෙම සුරැකේ සදා


    හිත හිතට කැප හින්දා

     
    Last edited: