තීන්ත ගාන්න හෙල්ප් එකක් ඕනේ..

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
බිත්ති මතුපිට නිවැරදි ආකාරයට නැවතසකසා ගන්න.උදා; පලුදුවී. පල්ලම්. කඩතොළු මේවා සකස් කිරීමේදී පොටි වලින් අවසාන සැකසීම කරන්න ඒ සදහා වැලි කඩදාසි නො80,100, බාවිතා ක‍රන,ඉන්පසු වර්ණ වෙනස්කරනවානම් පිලලර් කෝඩ් 2ගන්න නැත්නම් කිලිටු.වැඩි කඩතොලු සකසන ලද බිත්ති සදහා 1වරක් පිලලර් ගන්න.ඉන්පසු ප්‍රමිතියට අවශ්‍ය තීන්ත පාට දියකර ගන්න,2වර පැය6කට පසු ගන්න. මෙසදහා බ්‍රුෂ් උපයෝගී කරන්නේ නම් කෙදි ගෙවී නොගිය බ්‍රුෂ් ද රෝලෙර් පවිචියේදී අලුත් ඒවා බාවිතා කලයුතුය.තින්තටවතුර මිෂ්රණය ගැන වඩාත්සැලකිල්ල දක්වන්න , තීන්ත ටින් වල මිශ්‍රණය දක්වාඇත.ඔබට පැහැදිලි මදිනම් msg කරන්න ,
 
kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    තීන්ත දියකිරීමේ අවුලක් තියෙන්නේ. ගාපු ගමන් පින්සල් පාරවල් පෙනුනට වෙලුනාම පෙනෙන්නේ නැහැ. තීන්ත ටිකක් වතුර වැඩියෙන් දාල මුල් කෝඩ් එක ගාන්න. දෙවැනි එක ටිකක් වතුර කලින් එකට වඩා අඩු කරලා දිය කරලා ගාන්න. ඔයා ගැන බිත්තියේ යටින් තියෙන්නේ තද පාටක්නම් උඩින් ගාන්නේ ලා පාටක්නම් ප්යාට ගාන්න ඕන පාට ගාන්න කලින් ෆිලර් එකක් ගෙනල්ල ගාල ඉන්න. ඊට පස්සේ ලාස්ට් කෝඩ් ගාන්න.

    මම කියපු විදිහ එක පාරටම මුළු ගෙයිම ගාන්නේ නැතුව එක මිත්තියක පොඩි කොටසක ගාල බලන්න.

    hoda roler ekakin gaapan ubata ganna puluvan

    brush ekenganavanm harris ekakin gaapan. purudu ekekta digan ganna

    :angry::angry::angry::angry:ado WAHINA kaleta paint karanna epa ban..PAint eka Biththiyata ura ganne neeee..akai oya case eka ;);););)

    ඔය තියෙන්නෙ ගෙඩි පිටින්ම දාල.ඔය විදියට කරන්න.

    බිත්ති මතුපිට නිවැරදි ආකාරයට නැවතසකසා ගන්න.උදා; පලුදුවී. පල්ලම්. කඩතොළු මේවා සකස් කිරීමේදී පොටි වලින් අවසාන සැකසීම කරන්න ඒ සදහා වැලි කඩදාසි නො80,100, බාවිතා ක‍රන,ඉන්පසු වර්ණ වෙනස්කරනවානම් පිලලර් කෝඩ් 2ගන්න නැත්නම් කිලිටු.වැඩි කඩතොලු සකසන ලද බිත්ති සදහා 1වරක් පිලලර් ගන්න.ඉන්පසු ප්‍රමිතියට අවශ්‍ය තීන්ත පාට දියකර ගන්න,2වර පැය6කට පසු ගන්න. මෙසදහා බ්‍රුෂ් උපයෝගී කරන්නේ නම් කෙදි ගෙවී නොගිය බ්‍රුෂ් ද රෝලෙර් පවිචියේදී අලුත් ඒවා බාවිතා කලයුතුය.තින්තටවතුර මිෂ්රණය ගැන වඩාත්සැලකිල්ල දක්වන්න , තීන්ත ටින් වල මිශ්‍රණය දක්වාඇත.ඔබට පැහැදිලි මදිනම් msg කරන්න ,
    බොහොම ස්තුතියි හැමෝටම :yes: ඔන්න දැන් තීන්ත ගෑවෙනවා මල් වගේ... හැබැයි රෝලර් එකෙන් නම් තිත් තිත් හිටිනවා... පින්සලෙන්ම ගානවා..;):cool::yes:
    හැමෝටම රෙප්+++++++
     
    haribit

    Member
    Dec 26, 2014
    2
    0
    0
    තීන්ත ගාන්න හෙල්ප් එකක් ඕනේ..

    :angry::angry::angry::angry:ado WAHINA kaleta paint karanna epa ban..PAint eka Biththiyata ura ganne neeee..akai oya case eka ;);););)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං කවුරුහරි දන්නවනම් කියන්න.. ලොකු උදව්වක්...
    අපේ ගෙදර තීන්ත ගානවා.. එත් බන් තීන්ත ගාද්දී පින්සල් පාරවල් බිත්තියේ හිටිනවනේ.. එකට මොකද කරන්නේ..:rolleyes: උඹලගෙන් උත්තරයක් විසඳුමක් බලාපොරොත්තුවෙමි

    :yes::yes::yes:

    හොද තීන්ත වර්ගයක් ගන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ ..

    කෝස්වේ
    රොබියලැක්
    ඩියුලක්ස්

    මේ තුන තමයි මම නම් නිර්දේශ කරන්නේ ..ඔය තුනෙන් එකක් අරගෙන ගාලා බලන්න.. ගැටලුවක් ඇතිවෙන්න විදියක් නැහැ ..