බිත්ති මතුපිට නිවැරදි ආකාරයට නැවතසකසා ගන්න.උදා; පලුදුවී. පල්ලම්. කඩතොළු මේවා සකස් කිරීමේදී පොටි වලින් අවසාන සැකසීම කරන්න ඒ සදහා වැලි කඩදාසි නො80,100, බාවිතා කරන,ඉන්පසු වර්ණ වෙනස්කරනවානම් පිලලර් කෝඩ් 2ගන්න නැත්නම් කිලිටු.වැඩි කඩතොලු සකසන ලද බිත්ති සදහා 1වරක් පිලලර් ගන්න.ඉන්පසු ප්‍රමිතියට අවශ්‍ය තීන්ත පාට දියකර ගන්න,2වර පැය6කට පසු ගන්න. මෙසදහා බ්‍රුෂ් උපයෝගී කරන්නේ නම් කෙදි ගෙවී නොගිය බ්‍රුෂ් ද රෝලෙර් පවිචියේදී අලුත් ඒවා බාවිතා කලයුතුය.තින්තටවතුර මිෂ්රණය ගැන වඩාත්සැලකිල්ල දක්වන්න , තීන්ත ටින් වල මිශ්‍රණය දක්වාඇත.ඔබට පැහැදිලි මදිනම් msg කරන්න ,


ඔන්න දැන් තීන්ත ගෑවෙනවා මල් වගේ... හැබැයි රෝලර් එකෙන් නම් තිත් තිත් හිටිනවා... පින්සලෙන්ම ගානවා..
උඹලගෙන් උත්තරයක් විසඳුමක් බලාපොරොත්තුවෙමි