තීන්ත ගාන්න හෙල්ප් එකක් ඕනේ..

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    තීන්ත ගාන්න හෙල්ප් එකක් ඕනේ..

    මචං කවුරුහරි දන්නවනම් කියන්න.. ලොකු උදව්වක්...
    අපේ ගෙදර තීන්ත ගානවා.. එත් බන් තීන්ත ගාද්දී පින්සල් පාරවල් බිත්තියේ හිටිනවනේ.. එකට මොකද කරන්නේ..:rolleyes: උඹලගෙන් උත්තරයක් විසඳුමක් බලාපොරොත්තුවෙමි

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ගැන නම් දන්නෙ නෑ බං.. මාත් ගෙදර තීන්ත ගාන්නෙ තීන්ත බාස් කෙනෙක්ට කියලා ඔය කේස් එක නිසා.. රෝලර් එකෙන් ගෑවම තීන්ත අපතෙ යන කේස් එකක් තියෙනවලු නේද..? එහෙම බ්‍රශ් පාරවල් හිටින්නෙ තීන්ත උකු මදි උනාම වෙන්න බැරිද..? :dull:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    Roller ekakin gaapan. Welunaama supiriyatama tiyenawa.
    ඒ ගැන නම් දන්නෙ නෑ බං.. මාත් ගෙදර තීන්ත ගාන්නෙ තීන්ත බාස් කෙනෙක්ට කියලා ඔය කේස් එක නිසා.. රෝලර් එකෙන් ගෑවම තීන්ත අපතෙ යන කේස් එකක් තියෙනවලු නේද..? එහෙම බ්‍රශ් පාරවල් හිටින්නෙ තීන්ත උකු මදි උනාම වෙන්න බැරිද..? :dull:

    රෝලර් එකෙන් ගෑවා බන්.. ඒ මගුලෙන් ගාවම බිත්තියේ පුරාම තිත් තිත් තිත් තිත්...:no: අනිත් එක තිති තද පාටට තියෙනවා අනිත් ටික ලාපාටට:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ahaka yanne ne ban.... Google search paarak daala balanna. Hariyata wede karana heti tiyenawa...
    එල බං.. මම ඔය සීන් එක ගැන වැඩිය දන්නෑ..:(
    පේන්ට් කරන අයත් සාමාන්‍යයෙන් රෝලර් පාවිච්චි කරන්නෑ..
    සමහර විට ඒක උන්ගෙ වාසිය නිසා වෙන්නත් පුළුවන්..

    රෝලර් එකෙන් ගෑවා බන්.. ඒ මගුලෙන් ගාවම බිත්තියේ පුරාම තිත් තිත් තිත් තිත්...:no: අනිත් එක තිති තද පාටට තියෙනවා අනිත් ටික ලාපාටට:no:
    උඹ ගනිපු බ්‍රෑන්ඩ් එකේ අවුලක්ද දන්නෙ නෑ බං..:oo:
     
    • Like
    Reactions: kingkong619

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    thentha gaanna issella buithiya weli kada dasiyakin medapan..eeta passe roler eken gapan.
    ohoma thamai normal bitthi walatanam karanne
    ඕක කරලා බලන්නම්... රෝලර් එකෙන් ගනවානම් අනිවා වැලිකඩදාසියකින් මදින්නම ඕනෙද??:oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තීන්ත දියකිරීමේ අවුලක් තියෙන්නේ. ගාපු ගමන් පින්සල් පාරවල් පෙනුනට වෙලුනාම පෙනෙන්නේ නැහැ. තීන්ත ටිකක් වතුර වැඩියෙන් දාල මුල් කෝඩ් එක ගාන්න. දෙවැනි එක ටිකක් වතුර කලින් එකට වඩා අඩු කරලා දිය කරලා ගාන්න. ඔයා ගැන බිත්තියේ යටින් තියෙන්නේ තද පාටක්නම් උඩින් ගාන්නේ ලා පාටක්නම් ප්යාට ගාන්න ඕන පාට ගාන්න කලින් ෆිලර් එකක් ගෙනල්ල ගාල ඉන්න. ඊට පස්සේ ලාස්ට් කෝඩ් ගාන්න.

    මම කියපු විදිහ එක පාරටම මුළු ගෙයිම ගාන්නේ නැතුව එක මිත්තියක පොඩි කොටසක ගාල බලන්න.
     
    • Like
    Reactions: kingkong619

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තීන්ත දියකිරීමේ අවුලක් තියෙන්නේ. ගාපු ගමන් පින්සල් පාරවල් පෙනුනට වෙලුනාම පෙනෙන්නේ නැහැ. තීන්ත ටිකක් වතුර වැඩියෙන් දාල මුල් කෝඩ් එක ගාන්න. දෙවැනි එක ටිකක් වතුර කලින් එකට වඩා අඩු කරලා දිය කරලා ගාන්න. ඔයා ගැන බිත්තියේ යටින් තියෙන්නේ තද පාටක්නම් උඩින් ගාන්නේ ලා පාටක්නම් ප්යාට ගාන්න ඕන පාට ගාන්න කලින් ෆිලර් එකක් ගෙනල්ල ගාල ඉන්න. ඊට පස්සේ ලාස්ට් කෝඩ් ගාන්න.

    මම කියපු විදිහ එක පාරටම මුළු ගෙයිම ගාන්නේ නැතුව එක මිත්තියක පොඩි කොටසක ගාල බලන්න.

    :yes:

    Oyath danna ewa :baffled: :P
     
    • Like
    Reactions: kingkong619

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    thentha gaanna issella buithiya weli kada dasiyakin medapan..eeta passe roler eken gapan.
    ohoma thamai normal bitthi walatanam karanne

    තීන්ත දියකිරීමේ අවුලක් තියෙන්නේ. ගාපු ගමන් පින්සල් පාරවල් පෙනුනට වෙලුනාම පෙනෙන්නේ නැහැ. තීන්ත ටිකක් වතුර වැඩියෙන් දාල මුල් කෝඩ් එක ගාන්න. දෙවැනි එක ටිකක් වතුර කලින් එකට වඩා අඩු කරලා දිය කරලා ගාන්න. ඔයා ගැන බිත්තියේ යටින් තියෙන්නේ තද පාටක්නම් උඩින් ගාන්නේ ලා පාටක්නම් ප්යාට ගාන්න ඕන පාට ගාන්න කලින් ෆිලර් එකක් ගෙනල්ල ගාල ඉන්න. ඊට පස්සේ ලාස්ට් කෝඩ් ගාන්න.

    මම කියපු විදිහ එක පාරටම මුළු ගෙයිම ගාන්නේ නැතුව එක මිත්තියක පොඩි කොටසක ගාල බලන්න.

    :D
     
    • Like
    Reactions: kingkong619

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රෝලර් එකෙන් ගෑවා බන්.. ඒ මගුලෙන් ගාවම බිත්තියේ පුරාම තිත් තිත් තිත් තිත්...:no: අනිත් එක තිති තද පාටට තියෙනවා අනිත් ටික ලාපාටට:no:

    hoda roler ekakin gaapan ubata ganna puluvan

    brush ekenganavanm harris ekakin gaapan. purudu ekekta digan ganna
     
    • Like
    Reactions: kingkong619

    haribit

    Member
    Dec 26, 2014
    2
    0
    0
    WAHINA KALTA PAINT KARANNA EPA

    මචං කවුරුහරි දන්නවනම් කියන්න.. ලොකු උදව්වක්...
    අපේ ගෙදර තීන්ත ගානවා.. එත් බන් තීන්ත ගාද්දී පින්සල් පාරවල් බිත්තියේ හිටිනවනේ.. එකට මොකද කරන්නේ..:rolleyes: උඹලගෙන් උත්තරයක් විසඳුමක් බලාපොරොත්තුවෙමි

    :yes::yes::yes:

    :angry::angry::angry::angry:ado WAHINA kaleta paint karanna epa ban..PAint eka Biththiyata ura ganne neeee..akai oya case eka ;);););)
     
    Best One

    Member
    Dec 14, 2012
    119
    2
    0
    මචං කවුරුහරි දන්නවනම් කියන්න.. ලොකු උදව්වක්...
    අපේ ගෙදර තීන්ත ගානවා.. එත් බන් තීන්ත ගාද්දී පින්සල් පාරවල් බිත්තියේ හිටිනවනේ.. එකට මොකද කරන්නේ..:rolleyes: උඹලගෙන් උත්තරයක් විසඳුමක් බලාපොරොත්තුවෙමි

    :yes::yes::yes:
    matath ookama una machan. Brush aken gaaddi iri hitinava. aavageema roller aken gaaddi tith hitinava. Danna kauru hari meekata visaduma kiyandakooo....:confused::confused::confused::confused::confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තීන්ත දියකිරීමේ අවුලක් තියෙන්නේ. ගාපු ගමන් පින්සල් පාරවල් පෙනුනට වෙලුනාම පෙනෙන්නේ නැහැ. තීන්ත ටිකක් වතුර වැඩියෙන් දාල මුල් කෝඩ් එක ගාන්න. දෙවැනි එක ටිකක් වතුර කලින් එකට වඩා අඩු කරලා දිය කරලා ගාන්න. ඔයා ගැන බිත්තියේ යටින් තියෙන්නේ තද පාටක්නම් උඩින් ගාන්නේ ලා පාටක්නම් ප්යාට ගාන්න ඕන පාට ගාන්න කලින් ෆිලර් එකක් ගෙනල්ල ගාල ඉන්න. ඊට පස්සේ ලාස්ට් කෝඩ් ගාන්න.

    මම කියපු විදිහ එක පාරටම මුළු ගෙයිම ගාන්නේ නැතුව එක මිත්තියක පොඩි කොටසක ගාල බලන්න.

    ඔය තියෙන්නෙ ගෙඩි පිටින්ම දාල.ඔය විදියට කරන්න.