තුක් විතරක්

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    umbe kathawata mama ekaga wenawa.. mama kiyanna utsaha karanne demawpiyo hatiyata , sahodarayo hatiyata apita hodatama puluwan kama tiyenawa neda ape duwalata ape nangilata shishta sampanna andum andinna kiala terum karala denna... apita allapu gedara ekage duwa wat ganiwat hadanna baha tamay..eth apita ape gedara samajikayanwa hadaganna ayitia tiyenawa neda... ekata danduwam krama pawichchi karanna one na.. karunikawa terum karala deela wenas karaganna puluwan. man kianne anna eka ban ... puluwan kama tiyena than waladi wat api utsaha karamu kiala misak , allapu gedara ganiway eha game ganu tikaway wat nemey .. ape ganiway ape nangilaway .. ape duwalaway .... un adu gane api kiana de ahay... tikak terum ganin machan ... kalen kaleta hamadema wenas wenawa thamay ban .. eth ratak hatiata apita awenika sanskruthiyak tiyenne e ena wenaskam walin anawsya ahithakara dewal apita filter karala dennay ban.uba unat kamati naha neda umbe gani ara wage cha max adumak adinawata , adu gane e gani actress kenek una kiamu.. edata wat oya wage adumak adinawata kamati na neda[/QUOTE]

    මචන් ගොඩක් ලියන්න වෙලා නෑ මට, ඒ නිසා ඔය රතු පාට කොටස ගැන අදහසක් දක්වන්නම්.

    මගේ නෝනා සාමාන්‍යයෙන් එහෙම අදින කෙනෙක් නෙවේ, නමුත් මම එයාට කිසිම දවසක නීති දාලා නෑ. එත් එයා හැමදාම අලුත් ඇදුමක් අරගෙන අදින්න කලින් මට පෙන්නලා අහනවා මේක හොදද කියලා. මගේ උත්තරේ මොකක් උනත් මගේ මුනේ පොඩි හරි අකමැත්තක් එයා දැක්කොත් එයා කවදාවත් ඒක අදින්නේ නෑ.

    ඒක මචන් නීති දාලා බල කරලා ඇතිවෙච්ච තත්වයක් නෙවෙයි. දෙන්නට දෙන්න ඇතිකරගත් ගෞරවයේ ප්‍රතිපලයක්. මොකද මමත් එහෙමයි, මම මට හිතන හිතෙන දේවල් ඇද ඇද (ඔන්න අකුරු වැරදුනා, පල් ටෝක් දාන්න එපා:D) මට එයාගෙන් විනයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.

    දැන් මචන් අපේ අම්මල තාත්තල කරපු කොච්චර දේවල් අපි අනුකරණය කලාද. මම නම් තාම ඒගොල්ලන් ගෙන් කොපි කරනවා. ඉතින් අපේ ළමයිනුත් එහෙම වෙයි.


    ඉතින් ඒකයි මම කියන්නේ තමන් හැදුනහම ඇති කියල. මොකද මම 100% වැරදි නැති මිනිහෙක් නෙවෙයි. මම දන්න මගේ වැරදි ගොඩාක් තියනවා.
    ඒවා හදල ඉවර උන දාක මම අනිත් අය හදන්නම්. එතකන් මම හැදෙන්න උත්සහ කරනවා.

     
    Last edited:

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    att00016.gif


    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    uba real ponnayek,wayasaka gaaniyek dakkahama nagina ekada ponnayo nirogikama kiyanne kahawaththe wayasaka gaanu dushanaya karala thiyenne th ubala wage ewun thama.
    thoge nirogikamata thoge AMMAWA set karaganin.
    tho kellek kiyala rawatila set karagana thiyenne ponsiyekwa.mageth yaluwo ARMY eke innawa un samajaya diha pulul vidihata balana minissunge aitheen walata garu karana ewun.eka nisa thamai ratata yudde dinanna hamba une.tho wage net eken porawenna ARMY kiyala kiyana ewun nam neme.dan hamudawata erehiwa vivida kumanthrana thiyanawane ubath ehema ekak vidihata thama mata penne.
    tho wage wesige puthala wa samajayen wen karala danna thamai,hira gewal pissan kotu thiyenne.thogei ISLAM nabiyagei kisi wenasak naha.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බලාගෙන ගියහම මේකේ ඉන්න වැඩි හරියක් දෙනාට , රට ගැනවත් , සංස්කෘතිය ගැනවත් මෙලෝ ගානක් නැහැනේ ...
    මුන් හදන්නේ මේ රට Las Vegas වගේ කරගන්න ...
    මේක ශ්‍රී ලංකාව , මේ රටට සංස්කෘතියට ආදරය කරපල්ලා , අගය කරපල්ලා.. විනාස කරන්නේ නැතුව
    ඔයා දිගටම ම වැඩේ කරගෙන යන්න , ජය වේවා... :yes:

    හ්ම්ම්.. මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. නමුත් ඔබතුමා රටට සංස්කෘතියට ආදරය කරලා , අගය කරලා, කරපු වැඩ 10ක් පෙන්නන්න ශාක්ෂි ඇතුව.:P:P

    මගේ පොඉන්ට් එක ඔබතුමාට වැටහුනේ නැත්නම්: " ඔය තරම් ඉක්මනට මිනිස්සු මනින්න එපා, ඔයා දන්නේ නැති උනාට ඔයාට වඩා රටට සංස්කෘතියට වැඩ කරපු මිනිස්සු මෙතන ඕනේ තරම් ඉන්නවා"
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මෙතන ඇදුම් ගැන නේද කතාව;);).

    Mama nan Kiyanne Gaanunta Thaman kamathi adumak, galepena widihata andata kamak na kiyala. eka ogollange aithiya and Nidahasa.:yes::yes:

    Moko hama Gaanima eka widihata hithan naha ne.:yes::yes:


    Anika Dan Loke hama ratakma American Karayage Kalisama Thamai adinne,
    Ithin Uba e culture ekata kamathi naththan, Ubata Ithuru wenne AMUDE thamai.


    Eka nisa poddak Pulul widihata loke diha balapn mchan.:yes::yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    uba real ponnayek,wayasaka gaaniyek dakkahama nagina ekada ponnayo nirogikama kiyanne kahawaththe wayasaka gaanu dushanaya karala thiyenne th ubala wage ewun thama.
    thoge nirogikamata thoge AMMAWA set karaganin.
    tho kellek kiyala rawatila set karagana thiyenne ponsiyekwa.mageth yaluwo ARMY eke innawa un samajaya diha pulul vidihata balana minissunge aitheen walata garu karana ewun.eka nisa thamai ratata yudde dinanna hamba une.tho wage net eken porawenna ARMY kiyala kiyana ewun nam neme.dan hamudawata erehiwa vivida kumanthrana thiyanawane ubath ehema ekak vidihata thama mata penne.
    tho wage wesige puthala wa samajayen wen karala danna thamai,hira gewal pissan kotu thiyenne.thogei ISLAM nabiyagei kisi wenasak naha.
    bohoma sthuthiy mahathmayo ... baya wenna epa man kagewath rep kapuwe naha:yes: ... eka deyak oyata kianna one.... kahawaththe crime eka dawas wala safety patrol kareth api thamay mahathmayo .. oya hithanawa wage man online weerayek nam melahakata man oyata godaaak kunuharapa kiala godaaaak sadhdhe daala ...chii apiwa ewa purudu nam ban .. habay muna issaraha hitia nam umbawa ithuru karan na.adu gane rata wenuwen yudda karapu army eke ekekta tikak garu karanna igena ganin.godak dukay umbala gena
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    අනේ චූටි නන්ගි .. මගේ gf ගෙ වරදකට තිබුනෙ කට විතරයි .. එය අදින විදියෙ වරදක් නෑ ... මගෙ කට නම් අවුල් ඇති .. එකට ඉතින් කොරන්න දෙයක් නෑ .. එත් මන් කිව්ව දේ තෙරුම් ගන්න තරම් ඔයාට මුඩුක්කු ගෑනියෙක්ට තරම් වත් මොලයක් නෑ වගේ :D

    kiyana eka kiyala tiyenawa aye redi gelawennama...ela ela..umba kiyana ewa genunta kohomath hariyanne ne ban....man kiyanne e athiye genunta....man kiyanne mechcharai pirimiyekgen gawrawayak labanna hema genu kenektama be.genu kenek wuna paliyata gawrawa karanna oneth ne......e wage uthum charitha sehena adui den.....mage keli podda gena mata marama adambarai e athin....:love::love::love::love:..
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    උඹ කියන දේ ඇත්ත, අපේ උන් ඔය එක එක්කෙනාගේ අයිතීන් ගැන නම් හොඳට දන්නවා ස්ත්‍රී ඉඳල බල්ලෝ බළල්ලු වෙනකම්. එත් යහපත් සමාජයකට අවශ්‍ය යුතුකම් ගැන කිසිම කතාවක් නැහැ. අපිට හරි දේවල් ගෙදරදී පුරුදු කරපු අම්ම, හොඳ දේවල් උගන්නපු ගුරුතුමිය වගේ සමාජයට හොඳ මිනිසුන් හදන ගැහැණිය කියන උතුම් චරිතය අද පත් වෙලා තියෙන තත්වය ඉතා කණගාටුදායකයි.

    අද west වල ලොකුවට අයිතීන් හදාගෙන ඉන්නවා කිව්වට මට personally දන්නවා uni එකේ කෙල්ලෙක් සෙට් වෙලා බුදියගෙන ඔක්කොම දේවල් කරගෙන පස්සේ තමන්ගේ family meet වෙන්න ගියාම කෙල්ලගෙයි කොල්ලගෙයි තාත්ත එකයි කියල දෙන ගත්ත සීන්...ඔහොම ජරා සමාජයක් හදන්න තම ඔය අයිතීන් ගැන විතරක් කෑගහන අය හදන්නේ..
    :yes:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mata baninna one nam mata benapalla machan... man inna army ekatawat mage ammatawat benala wedak na
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඒ වාක්යෙන්ම පැහැදිලි වෙන්නෙ නැ මන් කොහොමද ඒ අයව හැදුවෙ කියල ... මන් කවදාවත් හමුදා නීතිය ගෙදරට අරන් ආවෙ නැ ... ඉවසගන්න බැරි උන කේන්තියට මගෙ කෙල්ලට මන් ගැහුව තමයි .. නමුත් මන් පාරෙ යන අනිත් ගැනුන්ට ගහන්න බනින්න ගිහින් නෑ .... ප්‍රශ්නයක් නෑ මහත්මයා ... ඔයා කැමති විදියට ඔයා ජීවත් වෙන්න ... මන් දන්නව මන් මෙතන කත කරන මතෘකාව සම්බන්දන්යෙන් මන් ඉන්නෙ නීතිමය පදනමක නෙමෙයි ... නමුත් මන් ඉන්නෙ සදාචාරාත්මක ප්‍රශ්නයක .... කොයි ඔයා මන් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ නේද ... මෙතන මාව අගය කරලා කතා කරන අනිත් සහොදරයින්වත් ඔයාට පෙන්නෙ මොඩයෝ වගෙද .... ඔයා වගෙ බටහිර ගැති ප්‍රැක්ටිකල් නියායෙන් හමෝම හිතුව නම් අද මගේ නන්ගිත් බිකිනි ඇදගෙන බස් එකෙ යයි .... ඔයා එක්ක මෙ ගැන කතා කරල තෙරුමක් නෑ ... ඊට වඩා හොදයි රිලවෙක් එක්ක මාක්ස් වාදය ගැන කතා කරන එක... ඔයගෙ කතාවෙන් මෙ රට ගැන ඔයගෙ හිතේ බුර බුරා නැගෙන ආදරය මැනවින් දිස් වෙනවා :angry:


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:ela kollek machan....ela ela.....pissonge katha ganan ganna epa ban....umba kiyaana de hari
     
    • Like
    Reactions: ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    kiyana eka kiyala tiyenawa aye redi gelawennama...ela ela..umba kiyana ewa genunta kohomath hariyanne ne ban....man kiyanne e athiye genunta....man kiyanne mechcharai pirimiyekgen gawrawayak labanna hema genu kenektama be.genu kenek wuna paliyata gawrawa karanna oneth ne......e wage uthum charitha sehena adui den.....mage keli podda gena mata marama adambarai e athin....:love::love::love::love:..


    kaata kiyannada machan
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:ela kollek machan....ela ela.....pissonge katha ganan ganna epa ban....umba kiyaana de hari

    thnx a lot machan .... mata duka ban mun mata banina ekata nemey ban ... ape ratata wena de gena mun oheee balagena inna eka gena ... aththa thamay ... tawa tika dawsakin meka Las Vegas ekak wenawa .... . sinhalayange rata nowa sarwa jathikayange rata wenawa .. .. wiyawasthawen pramuka thena deela tiyena bawudhdhagama athu gawila gihin meka sarwa aagamika ratak wela "hama agamakma ekay" wenawa.... urumayen apita labunu sadhachaaraya nathi wela hamoma law points witharak dana ganiy eka nam mata sure :no::no::no:
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    අනේ චූටි නන්ගි .. මගේ gf ගෙ වරදකට තිබුනෙ කට විතරයි .. එය අදින විදියෙ වරදක් නෑ ... මගෙ කට නම් අවුල් ඇති .. එකට ඉතින් කොරන්න දෙයක් නෑ .. එත් මන් කිව්ව දේ තෙරුම් ගන්න තරම් ඔයාට මුඩුක්කු ගෑනියෙක්ට තරම් වත් මොලයක් නෑ වගේ :D




    සැර වැඩිද මන්ද.........
    lolzz :P:P:P:P:P:P:P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan uba kiyala thiyena de sahenna durata aththa!:yes:
    But eka kiyala thiyena vidiha poddak sera wedi...;)ekai oya kohewath inna ewun ubata baninne...:yes: Ube mathaya idiriyatama aran palayan!
    kawuruth rep kapuwata ganan ganna epa.. menna magen rep+++
    11.gif

    Good Luck machan!
    11.gif
     
    • Like
    Reactions: ENEMY

    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    උබේ මතයේ උබ හිටපන් ඔහොම බුර බුර තව උබේ අතපල්ලෙන් වැටිච්ච එවුන්ට ගහන්නත් පුළුවන්නේ.
    උබල වගේ එවුන්ට කිසිම බලපෑමක් කරන්න බැහැ.උබ මතේ උබත් එක්කම මැරිලා යාවි ඉසියාවෙන් කුහක කමෙන්
    උබේ අතපල්ලෙන් වැටිච්ච එවුන්ට ගහන එක ඊට කලින් නවතිනවා.උබව අල්ලලා පිස්සන් කොටුවට දාන දවස වැඩි ඇතක නැහැ