මෙගාකරන්න ගිහින් කතාව කෑව...ඕකෙ ටෙලිනාට්යත් මරු නේ. ගොන් ෆයිට් එහෙම තිබ්බට ඉන්න නළුවො සෙට් එකේ ඉඳන්ම පට්ට. හැබැයි සත්ය සෑහෙන විකෘති කරල තියෙනවය කියනව ඉතින්..
ඔව්. අන්තිම ටික නම් අප්පිරියයි. දවසට විනාඩි 15ක් නෑ කතාව. ඒකත් ෆයිට් ඔක්කොම ස්ලෝ මෝෂන්. උඩ පැනල පාරක් ගැහුවම වදින එකා වැටෙන සීන් එකට විනාඩි දෙකක් විතර යනව. මුල ටික නම් මරු හැබැයි.සුපිරියක් තමයි ඉතිං, හය හත් වතාවක් බලල ඇති ඕක...
කොච්චර බැලුවත් එපාවෙන්නෙත් නෑ...
මෙගාකරන්න ගිහින් කතාව කෑව...
ටෙලි නාට්‍ය එක පාරට නවත්තුවලු නේද?? මම එකේ කොටස් කීපයයි බැලුවේ...ඕකෙ ටෙලිනාට්යත් මරු නේ. ගොන් ෆයිට් එහෙම තිබ්බට ඉන්න නළුවො සෙට් එකේ ඉඳන්ම පට්ට. හැබැයි සත්ය සෑහෙන විකෘති කරල තියෙනවය කියනව ඉතින්..
ඒ youtube channel එක මරු. හැබැයි එකපාරට නැවැත්තුව වීඩියෝ කරන එක..gon wada nokara nampatta dial ekak.
patta youtube series ekak hara history eka gana.
2014 ජනාධිපතිවරණෙට නැවත්තුවා සති දෙකකටද කොහෙද. රන්ජන් එහෙමත් රඟ පෑවනේ.ටෙලි නාට්‍ය එක පාරට නවත්තුවලු නේද?? මම එකේ කොටස් කීපයයි බැලුවේ...
ඇක්ටින් නම් ඉතින් ඇත්තටම සුපිරි ජැක්සන්ගේ... රජතුමාට කඩේ යන්න ගිහිල්ල් ගු උනා..
මුලු ෆිල්ම් එකම ලගදීම හොද කොලිටියෙන්...
