ලංකාවේ ඉන්නබද බං තමන්ම හිතන උන් පෙන්වන දෙයි කියන දේයි විතරයි උන්ගෙ මොළේට යන්නේ

ඔබතුමාගේ පදනම මොකද්ද?
පක්ෂය?![]()
චන්දෙකින් ආණ්ඩුව වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් system එක දැන් ලංකාවේ නෑ කියල.
ලංකාව ඉවරයි මචං ...!
එකට මූලිකම හේතුව ලංකවේ මිනිස්සුන්ට දේශපාලන දැනුම නෑ. ඉස්සර වගේ දැන් මිනිස්සු පොතක් පතකc් කියවන්නේ නෑ ...![]()

UNP එකේ උන් බොරුවට හරි, පාරට බැහැලා මිනිස්සුත් එක්ක සම්බන්ද වෙන්න උත්සහ කරන හොඳයි.
ශ්රී ලංකා පෙරටුගාමී පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න කියන විදිහට, මේ චන්දෙ තමයි ලංකාවේ අවසාන චන්දෙ. දීප්තිගෙ සමහර කරුනුත් එක්ක එකඟ වෙන්න බැරි උනත් ලංකා දේශපාලනයේ ඉන්න හොඳ ඔලුවක් ඒ.
මාතරදී කරපු දේශනයකදී දීප්ති කියනවා බලෙන් ගන්නවා මිසක් චන්දෙකින් ආණ්ඩුව වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් system එක දැන් ලංකාවේ නෑ කියල.
මම හිතන්නේ දීප්ති හරි.
ලංකාවේ නැවත මිනිස්සුන්ගේ චන්දයක් නෑ.... ! මොකද දැන් මිනිස්සු චන්දෙ දැම්මත් එකයි නැතත් එකයි.