තුන් වැනි පාරටත්

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    ලංකාවේ ඉන්නබද බං තමන්ම හිතන උන් පෙන්වන දෙයි කියන දේයි විතරයි උන්ගෙ මොළේට යන්නේ

    ඒකනෙ බං මේ රටට හෙන ගැහිල තියන්නේ.. :angry::angry::angry::angry::angry:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    UNP එකේ උන් බොරුවට හරි, පාරට බැහැලා මිනිස්සුත් එක්ක සම්බන්ද වෙන්න උත්සහ කරන හොඳයි.

    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න කියන විදිහට, මේ චන්දෙ තමයි ලංකාවේ අවසාන චන්දෙ. දීප්තිගෙ සමහර කරුනුත් එක්ක එකඟ වෙන්න බැරි උනත් ලංකා දේශපාලනයේ ඉන්න හොඳ ඔලුවක් ඒ.

    මාතරදී කරපු දේශනයකදී දීප්ති කියනවා බලෙන් ගන්නවා මිසක් චන්දෙකින් ආණ්ඩුව වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් system එක දැන් ලංකාවේ නෑ කියල.

    මම හිතන්නේ දීප්ති හරි.

    ලංකාවේ නැවත මිනිස්සුන්ගේ චන්දයක් නෑ.... ! මොකද දැන් මිනිස්සු චන්දෙ දැම්මත් එකයි නැතත් එකයි.

    ලංකාව ඉවරයි මචං ...!:(:(

    එකට මූලිකම හේතුව ලංකවේ මිනිස්සුන්ට දේශපාලන දැනුම නෑ. ඉස්සර වගේ දැන් මිනිස්සු පොතක් පතකc් කියවන්නේ නෑ ...
    :yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    චන්දෙකින් ආණ්ඩුව වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් system එක දැන් ලංකාවේ නෑ කියල.

    ලංකාව ඉවරයි මචං ...!:(:(

    එකට මූලිකම හේතුව ලංකවේ මිනිස්සුන්ට දේශපාලන දැනුම නෑ. ඉස්සර වගේ දැන් මිනිස්සු පොතක් පතකc් කියවන්නේ නෑ ...
    :yes::yes:

    Sahathika aththa kathava ban dan lankave chande illana unuth chande dana evunuth okkoma meka business ekak karala thiyenne. velavakata hthenava dan lankave inna poravalta democracy hariyanne naa.

    chande illana evun karanne business ekak dena evun karanne vote eka vikunana eka hari trend ekata dena eka hari.

    ලංකාව ඉවරයි මචං ...!:(:(

    any doubts !!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    UNP එකේ උන් බොරුවට හරි, පාරට බැහැලා මිනිස්සුත් එක්ක සම්බන්ද වෙන්න උත්සහ කරන හොඳයි.

    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න කියන විදිහට, මේ චන්දෙ තමයි ලංකාවේ අවසාන චන්දෙ. දීප්තිගෙ සමහර කරුනුත් එක්ක එකඟ වෙන්න බැරි උනත් ලංකා දේශපාලනයේ ඉන්න හොඳ ඔලුවක් ඒ.

    මාතරදී කරපු දේශනයකදී දීප්ති කියනවා බලෙන් ගන්නවා මිසක් චන්දෙකින් ආණ්ඩුව වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් system එක දැන් ලංකාවේ නෑ කියල.

    මම හිතන්නේ දීප්ති හරි.

    ලංකාවේ නැවත මිනිස්සුන්ගේ චන්දයක් නෑ.... ! මොකද දැන් මිනිස්සු චන්දෙ දැම්මත් එකයි නැතත් එකයි.

    ලංකාව ඉවරයි මචං ...!:(:(

    එකට මූලිකම හේතුව ලංකවේ මිනිස්සුන්ට දේශපාලන දැනුම නෑ. ඉස්සර වගේ දැන් මිනිස්සු පොතක් පතකc් කියවන්නේ නෑ ...
    :yes::yes:

    දීප්ති හරි
    එත් විප්ලවේ අහසේ කරන්න බැරි එක තමයි අවුල
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    And mama hithana vidihata Mahindayath Prabakaranuth dennama eka casiye depaththa . mun dennama avastha vadiyo. Habei Mahindata para kapala dunne Ranil ponnaya. Uba hithanava nam minussu UNP / Ranil ta chande dei kiyala u dreaming mcn. Ranila me ratata kelavuna evage 30% vath responsability eka ganna ona.
     
    waligamaya

    Well-known member
  • UNP එකේ උන් බොරුවට හරි, පාරට බැහැලා මිනිස්සුත් එක්ක සම්බන්ද වෙන්න උත්සහ කරන හොඳයි.

    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න කියන විදිහට, මේ චන්දෙ තමයි ලංකාවේ අවසාන චන්දෙ. දීප්තිගෙ සමහර කරුනුත් එක්ක එකඟ වෙන්න බැරි උනත් ලංකා දේශපාලනයේ ඉන්න හොඳ ඔලුවක් ඒ.

    මාතරදී කරපු දේශනයකදී දීප්ති කියනවා බලෙන් ගන්නවා මිසක් චන්දෙකින් ආණ්ඩුව වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න පුළුවන් system එක දැන් ලංකාවේ නෑ කියල.

    මම හිතන්නේ දීප්ති හරි.

    ලංකාවේ නැවත මිනිස්සුන්ගේ චන්දයක් නෑ.... ! මොකද දැන් මිනිස්සු චන්දෙ දැම්මත් එකයි නැතත් එකයි.

    ලංකාව ඉවරයි මචං ...!:(:(

    එකට මූලිකම හේතුව ලංකවේ මිනිස්සුන්ට දේශපාලන දැනුම නෑ. ඉස්සර වගේ දැන් මිනිස්සු පොතක් පතකc් කියවන්නේ නෑ ...
    :yes::yes:

    වැඩක්නෑ බන් කියලා, මම දැනටමත් තිරනය කරලා තියෙන්නේ තව අවුරුදු 2 කින් ලන්කවට අයුබොවන් කියනව. මේ මරනෙට තවත් කරගහලා වැඩක් නෑ. මෙරටේ ඉන්නේ මැරුනු මිනිස්සු, ජිව විද්‍යත්මකව ජීවත් උනත් අත්මය මැරුනු මිනිස්සු. :(:(:(