Rodiyek detectedsira kathawa eka nm. dn ape game beef na. beef hoyanna 15km+ yanna one galle town ekatama,
issara thibba beef.
sira kathawa eka nm. dn ape game beef na. beef hoyanna 15km+ yanna one galle town ekatama,
issara thibba beef.
Oya jarawa wenuwata one taran mas warga tiyenne , rodi yo tama owa kawe , suudo tama owa me ratata purudu kalethun wela bath kala, mas malu kawama paw sidda wenawa kiyala anagarika pons hadapu propaganda nisa thama sinhalu bada thadi mitto wela inne habai
anagarika pons brainwashed yall, a good steak slice is heavenlyworst meat eeya
O
Oya jarawa wenuwata one taran mas warga tiyenne , rodi yo tama owa kawe , suudo tama owa me ratata purudu kale
------ Post added on Nov 12, 2024 at 10:13 PM
Day 42මචන්ලා මට තේරුන් ගිය එකක් තමය් අපි ඇත්තටම මේ කන්නෙ කෑම නෙමෙය්. කාලය. දියුණු රටවල් වල සුදු මහත්තුරු බතුයි තව වැංජන හතර පහකුයි හදාගෙන කාලෙ නාස්ති කරන්නෙ නෑ. මස් පෙත්තක් සමග අල බැදුමක්, පාන් කැබැල්ලක් වගේ තමය් කන්නෙ.
ඒකය් ඒ මිනිස්සුන්ගෙ මනස දියුණු වෙලා ඒ රටවලුත් දියුණු වෙලා තියෙන්නෙ. මාත් ඒක නිසා බත් කන එක නතර කරල මස් පෙත්තක් සමග අල බැදුමක් කන්න පටන් ගත්ත.
ඇත්තම කිව්වොත් පලවෙනි දවසේ ඉඳන්ම මට වෙනසක් දැනුන
Day 01:
මට හිතෙන්න පටන් ගත්ත මේ සංස්කෘතිය, ආගම් කියන්නෙ පට්ට පල් බොරු කියල. ඒ වෙනුවට cnn, wikipedia, youtube එකේ තියෙන්නෙ පරම සත්‍ය කියල මට අවබෝද උනා. ඒක නිසා මට සෙලෙන්ස්කිට සපෝට් කරන්නත් හිතුන
Day 02:
මට තේරුනා මේ සදාචාරය කියන්නෙ ගෝත්‍රික දූපතෙන් අපේ මනස් වලට දාපු සංකල්පයක් කියල. නියම නිදහස කියන්නෙ තමන්ගෙ දුවට උනත් Only Fans කරන්න දිරිමත් කරන පියෙක් කියල මට අවබෝද උනා.
Day 03:
සමලිංගික විවාහ පිළිගන්න ඒවට ගරු කරන්න මට හිතෙන්න පටන් ගත්ත. ද්වී ලිංගික සම්බන්දතා කියන්නෙ වික්ටෝරියානු සදාචාරයෙන් අපේ ඔලු වලට දාපු දාර ගෝත්‍රික මතයක්.
ඉස්සරහට තව මගේ ඇත දැකීම් බෙදා ගන්නන්.
මම විශේෂයෙන් ස්තුති වෙන්න ඕනෙ @dilann ට. මොකද පොර තමයි මට සුදු මහත්තුරුන්ගෙ හාස්කම් ගැන කියා දීල අද මේ තත්වෙට මාව ගෙනාවේ. දැන් මමත් නිදහසේ සිතනව එතුමට පින්සිද්ද වෙන්න
මට හිතෙන්න පටන් ගත්ත මේ සංස්කෘතිය, ආගම් කියන්නෙ පට්ට පල් බොරු කියල. ඒ වෙනුවට cnn, wikipedia, youtube එකේ තියෙන්නෙ පරම සත්‍ය කියල මට අවබෝද උනා. ඒක නිසා මට සෙලෙන්ස්කිට සපෝට් කරන්නත් හිතුන

aurudu 20kin withara kala na ykoRodiyek detected![]()

ඒකනම් රටේ බහුතර මිනිස්සු දුප්පත් නිසා බන් ... Beef 1kg 2000 - 3000 යන්නෙ දැන් Price
උඹ හිතනවද එක වේලකට එච්චර ගානක් මස් වලට විතර ක් යට කරන්න පුලුවන් කියල සාමාන්‍ය මිනිහෙක්ට![]()
![]()
අම්මෝ රසය. නිකං දිවට දැනෙනවා දැනෙනවා වගේ.anagarika pons brainwashed yall, a good steak slice is heavenly
![]()
ehema IBS hadenawada bath kana eka nathara kara kiyalaතොපිට තේරෙයි IBS වගේ හැදුනම. යකෝ ඔය කාල ඉන්න විදිහට ඉදපල්ලා අනන් මනං සුකුරුත්තන් කරන්නේ නැතුව.