තුන් වේලම බත් කන එක නතර කරා. මෙන්න මගේ අත්දැකීම

zuxian

Active member
  • May 19, 2020
    161
    173
    43
    මෙහෙමයි උඹල මේ දක්වා කාලා තියෙන්නේ බත් නේ . එක පාරටම වෙනස් කරපුවම කෙලෙවෙන්වා බඩවැල් වල ඉන්න ශ්‍රුද්‍ර ජීවීන්ට. එතකොට ඉතින් බදු පැකට් වෙනවා. වෙනස් කරනවා නම් ස්ලෝව්ල්ය් කරපල්ලා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඒකට කමක් නෑ බත් නොකෑවට පොහොට්ටුවට රනිල්ට සජිත්ට චන්දෙ දෙන්න එපා හොරුන්ට