මචන් දන්න එකෙක් හොටල් වලට කියල නුගේගොඩ එජන්සි එකකින් තුර්කි යන්න හදනව ඌට පඩි 150000 කියල. පොඩ්ඩක් හොයල බලන්න කිව්වා. ඒජන්සි එක චම්පිකා එක්ස්පොර්ටර්ස් කියල එකක්. උන් යවන්නේ රුසියා සහ තුර්කි කියල තියෙන්නෙ. ඇහුවමයි බන් තුර්කි යවන එජන්සි එකක්. 

Last edited:
