තූති ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • තූති ප්‍රශ්නයක්

    ගෙදර කරන්ට් එක වදිනව

    වෙල්ඩිං ප්ලාන්ට් එකකින් කරන්ට් එක වදිනව

    වැඩියෙන් ජීවිත හානි වෙන්ඩ පුලුවන් මොන අවස්ථාවෙදිද?
     
    AnuradhaRa

    Well-known member
  • Playan Buruwo gihin kotapanko kuburak Pin Batha

    තොට මෝඩ ප්‍රශ්නයක් වගේ පෙණුනට මෙතන ලොකු කතාවක් තියෙනව
    තෝ වගේ එකෙක්ට ඒව තේරෙන්නෙ නෑ, පොන්නය
     
    AnuradhaRa

    Well-known member
  • gedara as i think
    welding high current low voltage
    gedra law current high voltage

    තියරිය ඒක තමා :yes:

    අධික ධාරාවක් ගලන්ඩනං හොඳ සන්නායකයක් වෙන්ඩෝන

    අපේ සම වියළිව තියෙද්දි ලොකු ප්‍රතිරෝධයක් දක්වනව.

    ගෙදර කරන්ට් එකෙනුත් වෙල්ඩිං කරන්ඩ පුලුවන් :yes: ඒත් එහෙම කරන්නෙ නැත්තෙ මුළු වයරින් එකම අලු වෙලා යන හින්ද..
    වෙල්ඩිං කරන්ඩ ඕන අධික ධාරාව ගලන්නෙ වෙල්ඩිං ට්‍රාන්ස්ෆෝමරේට එනකං විතරයි
     
    Last edited:

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ගෙදර කරන්ට් එක වැදුනට පස්සේ ආයේ වෙල්ඩින් ප්ලාන්ට් එකෙන් වදින්ඩ දෙයක් ඉතුරු වෙයිද බන්....
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,542
    27,108
    113
    Kandy
    තියරිය ඒක තමා :yes:

    අධික ධාරාවක් ගලන්ඩනං හොඳ සන්නායකයක් වෙන්ඩෝන

    අපේ සම වියළිව තියෙද්දි ලොකු ප්‍රතිරෝධයක් දක්වනව.

    ගෙදර කරන්ට් එකෙනුත් වෙල්ඩිං කරන්ඩ පුලුවන් :yes: ඒත් එහෙම කරන්නෙ නැත්තෙ මුළු වයරින් එකම අලු වෙලා යන හින්ද..
    වෙල්ඩිං කරන්ඩ ඕන අධික ධාරාව ගලන්නෙ වෙල්ඩිං ට්‍රාන්ස්ෆෝමරේට එනකං විතරයි

    lunu watura dala welding karann apluwan neda youtube dakka
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,069
    6,997
    113
    Nawala
    ගෙදර කරන්ට් එක වදිනව

    වෙල්ඩිං ප්ලාන්ට් එකකින් කරන්ට් එක වදිනව

    වැඩියෙන් ජීවිත හානි වෙන්ඩ පුලුවන් මොන අවස්ථාවෙදිද?

    ගෙදර කරන්ට් - 230V

    වෙල්ඩිං ප්ලාන්ට් - 50 - 90V

    • Like
    Reactions: AnuradhaRa