පොඩි කාලේ ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය ගැන කියවද්දි හිතුනේ ලුවී රජ පවුල, සාර් රජ පවුල මරා දාපු එක අමානුෂිකයි කියලා.
ලකේ පංකාවෙ දැන් ඇස් පනාපිටම වෙන දේවල් එක්ක දැන් තමයි තේරෙන්නේ ඒ රටවල මිනිස්සු එහෙම කරපු එක සාධාරණයි කියලා
වගකිමෙන් කියනවා එලකිරියනි, තෙල් ගැන බලාපොරොත්තු අතැරපං.
https://www.lankadeepa.lk/news/ඉන්ධන-ක්‍රමානුකූලව-බෙදන්න-ජනපති-උපදෙස්/101-614963
![]()
මිල්කො එකට ගියාට පස්සෙ හයිලන්ඩ් බඩුත් නෑ කඩවලදවස් දෙකක් තුනක් ගිහිල්ල ආව තෙල් ටිකටත් කෙලියනේ...
පොහොර වලට ඇරිය over one night කොහොමද සෑර් ගේ වැඩ..
Jem & jewellery එකට HongKong මොඩල් එකක් දාන්න කිව්වෙ මොංගල් නන්දෙ පෙරේදා, දැන් මේ වෙනකොට 50ක් විතර study කරන්න යන්න අපේ වියදමෙන business class ටිකට් හෝටල් බුක් කරල බැග් ලෑස්ති කරනවනං ඇති ගෙවල්වල, එක එකා කියනවනෙ රාජ්‍යසේවය අකාර්යක්ෂමයි හෙන slowකියල බොරුනේ.ඇත්තටම මූ වගේ මන්ද ඩයල් එකක් සෙට් වෙලාම නෑ මූ ඇහුවා නේද කොහෙද මොඩෙල් එකක් අධ්‍යන්‍ය කරලා මෙහෙට ගේන්න පුලුවන්ද කතාවක්.. මූ එලකිරිය පැත්තෙවත් එන්නේ නැද්ද

වගකිමෙන් කියනවා එලකිරියනි, තෙල් ගැන බලාපොරොත්තු අතැරපං.
https://www.lankadeepa.lk/news/ඉන්ධන-ක්‍රමානුකූලව-බෙදන්න-ජනපති-උපදෙස්/101-614963
![]()
------ Post added on Jun 18, 2022 at 12:56 PMපොඩි කාලේ ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය ගැන කියවද්දි හිතුනේ ලුවී රජ පවුල, සාර් රජ පවුල මරා දාපු එක අමානුෂිකයි කියලා.
ලකේ පංකාවෙ දැන් ඇස් පනාපිටම වෙන දේවල් එක්ක දැන් තමයි තේරෙන්නේ ඒ රටවල මිනිස්සු එහෙම කරපු එක සාධාරණයි කියලා
ඌ උරුලෑවා වගේ එකෙක්, ගියොත් ඉතින් එතන ඉඳල වගතුත් නෑ...මිල්කො එකට ගියාට පස්සෙ හයිලන්ඩ් බඩුත් නෑ කඩවල