තෙල් අර්බුධය ජනාධිපති අතටගනි.🤣🤣🤣

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    උගේ නූගත් උද්දච්ච කමට ඔක්කොම අතටයි කටටයි අරන් විනාශ කරලා අන්තිමට මේ අර්බුධය මා විසින් ඇතිකරන ලද්දක් නොවේ. ඔබ සැමට තෙරුවන් සරණයි කියලා නන්දසේන කැම්රියා අත පිහදාගන්නවා. නාකි හොරාගෙන් ගේම ඉල්ලන් එන උන්ට ඌගේ අසූචි ලෙවකන 8 පාස් තක්කඩි පොලිශ් කාරයෝ දම්මවලා ඇට තලවනවා. කොහොමද නන්දේ ගේ ටිකිරි මොලේ.
     
    • Like
    Reactions: topkollek and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි කාලේ ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය ගැන කියවද්දි හිතුනේ ලුවී රජ පවුල, සාර් රජ පවුල මරා දාපු එක අමානුෂිකයි කියලා.

    ලකේ පංකාවෙ දැන් ඇස් පනාපිටම වෙන දේවල් එක්ක දැන් තමයි තේරෙන්නේ ඒ රටවල මිනිස්සු එහෙම කරපු එක සාධාරණයි කියලා

    ඒ තමයි මොලේ තියෙන මිනිස්සු. බඩේ බත් නැතුව, රෙන්න පුකේ ගූ නැතුවත් දනින් වැටි වැටි කඩේ යන මෝඩ මූසල හැත්ත නෙවෙයි.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    වගකිමෙන් කියනවා එලකිරියනි, තෙල් ගැන බලාපොරොත්තු අතැරපං.



    https://www.lankadeepa.lk/news/ඉන්ධන-ක්‍රමානුකූලව-බෙදන්න-ජනපති-උපදෙස්/101-614963

    FB-IMG-1655477568525.jpg

    ekath iwari
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ගලේ රිපු බළලා වගේ මූ ඒකත් හත් පොලේ ගා ගන්නවා ..අන්න දැනටමත් ceypetco වෙබ් එකේ තෙල් එන ලිස්ට් එක අයින් කරලා..😆😆😆
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දවස් දෙකක් තුනක් ගිහිල්ල ආව තෙල් ටිකටත් කෙලියනේ...

    පොහොර වලට ඇරිය over one night කොහොමද සෑර් ගේ වැඩ..
    මිල්කො එකට ගියාට පස්සෙ හයිලන්ඩ් බඩුත් නෑ කඩවල
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ඇත්තටම මූ වගේ මන්ද ඩයල් එකක් සෙට් වෙලාම නෑ මූ ඇහුවා නේද කොහෙද මොඩෙල් එකක් අධ්‍යන්‍ය කරලා මෙහෙට ගේන්න පුලුවන්ද කතාවක්.. මූ එලකිරිය පැත්තෙවත් එන්නේ නැද්ද
    Jem & jewellery එකට HongKong මොඩල් එකක් දාන්න කිව්වෙ මොංගල් නන්දෙ පෙරේදා, දැන් මේ වෙනකොට 50ක් විතර study කරන්න යන්න අපේ වියදමෙන business class ටිකට් හෝටල් බුක් කරල බැග් ලෑස්ති කරනවනං ඇති ගෙවල්වල, එක එකා කියනවනෙ රාජ්‍යසේවය අකාර්යක්ෂමයි හෙන slowකියල බොරුනේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හතර අතේ මිනිස්සුන්ට නෙලන එක වෙන්න ඇති නන්දසේන පොන්නයා තෙල් අර්බුදෙට දීපු විසඳුම නේද පොන්නයෝ @erozan
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    A
    වගකිමෙන් කියනවා එලකිරියනි, තෙල් ගැන බලාපොරොත්තු අතැරපං.



    https://www.lankadeepa.lk/news/ඉන්ධන-ක්‍රමානුකූලව-බෙදන්න-ජනපති-උපදෙස්/101-614963

    FB-IMG-1655477568525.jpg

    A Wesige putha thel prashne athata aran ganige kimba udin tiyaida lelige kimba udin tiyaida

    Ekenma sadaranai
    පොඩි කාලේ ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය ගැන කියවද්දි හිතුනේ ලුවී රජ පවුල, සාර් රජ පවුල මරා දාපු එක අමානුෂිකයි කියලා.

    ලකේ පංකාවෙ දැන් ඇස් පනාපිටම වෙන දේවල් එක්ක දැන් තමයි තේරෙන්නේ ඒ රටවල මිනිස්සු එහෙම කරපු එක සාධාරණයි කියලා
    ------ Post added on Jun 18, 2022 at 12:56 PM
     
    • Like
    Reactions: War Fighter

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    තෙල් අර්බුදයක් ඇතුවුනේ තෝ නිසා තමයි පිස්සු මැට්ටෝ