තෙල් නැව් එනවා 🚢

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල

    IMG_20230522_132752.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    උබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල

    View attachment 205750
    india, china meke athule kelagannakota sinhalunta jathiwade kiyanne mona boruwakda kiyala mathak wei
    lol
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙම හිතන්න තිබ්බ එකදාස් අටසිය ගණන් වල .ආණ්ඩුවේ ඒකාල දැන් දන්නවා තෙල් නැතිඋනොත් උන්ට ගෙදරම යන්න වෙනවා කියල ඒක හින්ද හැදෙන් හරි තෙල් ටික ලැබෙයි

    කෝ අර කටාර් ද කුවේට් ද කම්පනි එක?
    ඒක නෑ මචන් දැන් තේරෙනවනේ පහක් හයක් පෙන්නලා චිනටම ඒකත් දීල දැම්ම ආයේ වෙන උන් නෑ හොදේ
    ------ Post added on May 22, 2023 at 1:45 PM
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Russian company එකක් ආව නං මීට වඩ ටිකක් අඩුවට තෙල් ගන්න තිබ්බ කියල හිතෙන් නැද්ද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,741
    113
    උබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල

    View attachment 205750
    Renna pukey goo nathi lankaawa wage loss ratakata geo politics walin ayin wela inna be.

    Puka palal karan arina ekata arapan kiyala inna tiyenne.
     
    • Haha
    Reactions: 2osama

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Government ekata business karanna baha kiyala Government own company dekakma mehe awilla business karanawa :lol:
    horakamai nasthiyay nathi nokara goda emak naha
    dan itin Indian hari China hari kamathi ratak choose karan petrol tika gahanna puluwan :D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ගාන තව ටිකක් අඩු කරලා හරියට කරනවා නම් මොකා ආවත් එකයි ..... මොකාගේ බල ශක්තිය උනත් කමක් නෑ දැන් නම් ...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    උබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල

    View attachment 205750
    siri lankat wenawa ethakota . aragaleta benala 88/ 89 thama kiyala kiyay inna wesiyo tika
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජෙප්පන්ගේ වුර්තිය සමිති වලින් බේරෙන්න විකුනන්නම වෙනවා,ටොබයියන්ගේ ලොජික්
     
    • Haha
    Reactions: Maui_15

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ඕක අනිව කරනව පකිස්ථාන් කාරයන්ගෙත් ලයිට් කැපුවා මොකක් හරි සීන් එකට.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    උබට මතකද IOC කලින් ගෙන්වපු තෙල් කියලා සති3-4ක් මිල අඩු නොකර හිටියා.
    තරග කාරීත්වය අත්‍යවශ්යයි, නමුත් කොන්දක් ඇති රජයකින් පාලනවය වෙන.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උබට මතකද IOC කලින් ගෙන්වපු තෙල් කියලා සති3-4ක් මිල අඩු නොකර හිටියා.
    තරග කාරීත්වය අත්‍යවශ්යයි, නමුත් කොන්දක් ඇති රජයකින් පාලනවය වෙන.
    ඒත් අවුල තියෙන්නෙ foreign company අල්ලන් ඉන්න එක local උන් නැතුව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    තව කොම්පැනි එනවා .

    තෙල් දෙන්න බෑ කිවොත් ආන්ඩුව ශෙඩ් හමුදාව දාල රජසංත්ක කරලා හදිසි මිලදීගැනීම් කරලා රටට තෙල් දෙන්න ඕනේ . කෝමත ජාත්යන්තර වෙලදාමෙදි ඒම දේවල් කරන්න බෑ වානිජ අධීකරණයට යන්න පුලුවන් එකෙන් සිනොපෙක් එකට අවාසී . එකම දේ උන්ට මුදල තීරණය කරන්න පුලුවන් . ඒත් තව කොම්පැනි ආවම තරගකාරි බව වැඩී නිසා සාධාරණ මිලක් තියන්න වෙනවා .