උබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල
india, china meke athule kelagannakota sinhalunta jathiwade kiyanne mona boruwakda kiyala mathak weiඋබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල
View attachment 205750
ඒක නෑ මචන් දැන් තේරෙනවනේ පහක් හයක් පෙන්නලා චිනටම ඒකත් දීල දැම්ම ආයේ වෙන උන් නෑ හොදේකෝ අර කටාර් ද කුවේට් ද කම්පනි එක?
Renna pukey goo nathi lankaawa wage loss ratakata geo politics walin ayin wela inna be.උබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල
View attachment 205750


siri lankat wenawa ethakota . aragaleta benala 88/ 89 thama kiyala kiyay inna wesiyo tikaඋබල දන්නවනෙ ඉගුරු දීල මිරිස් ගත්ත කතාව. IOC එකට වඩා CHINA ආව කියන්නෙ ලංකාවෙ බලශක්තිය CHINA අත තියල තියෙන්නෙ කොන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනව උන්ට. උන් මොනවහරි ඉල්ලල බෑ කිවුවොත් ඊට පස්සෙ තෙල් දෙන්නෙ නැතුව ඉදී. මොකද කියන්නෙ උබල
View attachment 205750
ඒත් අවුල තියෙන්නෙ foreign company අල්ලන් ඉන්න එක local උන් නැතුවඋබට මතකද IOC කලින් ගෙන්වපු තෙල් කියලා සති3-4ක් මිල අඩු නොකර හිටියා.
තරග කාරීත්වය අත්‍යවශ්‍යයි, නමුත් කොන්දක් ඇති රජයකින් පාලනවය වෙන.