තෙල් පෝලිම නෑ

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Ade dan තෙල් polim නෑ නේද? ඩීසල් gahannath පෝලිමක් නෑ. Lampu තෙල් nam නෑ හැබැයි.

    තිබ්බ sathutata bike එක u එකක් gahala ෂෙඩ් ekata දැම්මා. තව dingen හැප්පෙනවා.

    මේකයි ප්‍රශ්නේ Nuwara අවට ලාම්පු තෙල් ganna තැනක් kiyapalla. කුණු kollayata හරි kamak නැ. පෝලිමේ laginna නම් බෑ අපි walaw කාරයො.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    polima naha indiyawen ena nisa thel. saha gana wadi nisa. math wahane gedara dala bike eke yanne natham city bus. indiyawen ena ekath thawa wadi dawasak enne naha man hithanne
     
    • Wow
    Reactions: Amathi Putha

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    හාමු මහත්තයා 🙄
     
    • Wow
    Reactions: Amathi Putha