තෙල් පෝලිම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,516
    35,373
    113
    අද ගහන්න ශෙඩ් වල තෙල් නැතුව ඇති. ඉතිං පොලිමේ හිටියට වැඩක් තියෙයිද?
     
    • Like
    Reactions: Solo Rider

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,546
    1,517
    113
    දක්ශින දේශය
    මම නම් පෝලිම් වලට ගියේ නෑ
    යන්නෙත් නෑ
    සාමාන්‍ය ප්‍රමාණයට මම හැමදාම තෙල් තියෙගෙන ඉන්නවා
    මම ඊයෙ ගිහිල්ල ගහැව්ව තෙල්
    කව්රුත් නැහැ ෂෙඩ් එකේ...

    අද ගහන්න ශෙඩ් වල තෙල් නැතුව ඇති. ඉතිං පොලිමේ හිටියට වැඩක් තියෙයිද?
    අපි ඉන්න පැත්තෙ නම් හැම එකේම තෙල් තියෙනවා
    ඒ උනාට කිසිම පෝලිමක් නැහැ
    ------ Post added on Nov 18, 2021 at 8:42 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    හේතු කීපයක් තියෙනව...,

    1. රැල්ලට
    2. ඉන්ද්‍රජිත් ගම්මන්පිල මිනිස්සුන්ට දීල තියෙන විශ්වාසය.
    3. වෘතීය සමිති මිනිස්සුන්ට දීල තියෙන විශ්වාසය.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හේතු කීපයක් තියෙනව...,

    1. රැල්ලට
    2. ඉන්ද්‍රජිත් ගම්මන්පිල මිනිස්සුන්ට දීල තියෙන විශ්වාසය.
    3. වෘතීය සමිති මිනිස්සුන්ට දීල තියෙන විශ්වාසය.
    ඒ ත්‍රෙඩ් එකත් ඉවරයි :sorry: