තෙල් බිල ගෙවුවොත් ලංකාව බංකොලොත්..

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    එහෙම බලාපොරොත්තු අත අරින්ඩ එපා, මේක ගොඩ ගන්ඩ පුලුවන් මහ දෙයක් නැ...

    අහ් ඔව් ඔව් උබල වගේ සල්ලි කාරයො නෙමේනෙ අපි බොහොම දුප්පත් අය
    ------ Post added on Apr 13, 2021 at 8:57 AM
    අනේ පලයන් අපි නොදන්න උබලාගේ දුප්පත් කම 🤣🤣🤣, උබ ඉයේ වැඩිපුර සල්ලි ගත්තානේද 🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔවාට ඔකා දක්ශ නෑ, මූ දන්නේ බුරන්න විතරයි. අර @nicjosh83 තමා ප්‍ර්ස්තාර පිලිබද එක්ස්පර්ට් 🤣🤣🤣 උගෙන් අහපන්. ලොල්ලා ආගිය අතක් නෑ. ඉස්සර ඔකා තමා හැමදාම GDP උස්සන් ආවේ. 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකුත් නෑ පොඩ්ඩක් ලොල් පොන්ස්ට ඕක බලල බුරන්න දැම්මෙ. දැන් පල
    දැන් මොකුත් නැත්තන් අහවල් දේටද උදේ ඉදන් බම්ප් කර කර උන්නෙ , මොලේ අමරුවට බේත් ගනින් ලොල්
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    @erozan mech
    එහෙම බලාපොරොත්තු අත අරින්ඩ එපා, මේක ගොඩ ගන්ඩ පුලුවන් මහ දෙයක් නැ...

    අහ් ඔව් ඔව් උබල වගේ සල්ලි කාරයො නෙමේනෙ අපි බොහොම දුප්පත් අය
    ------ Post added on Apr 13, 2021 at 8:57 AM
    ගොඩ ගන්න විදිය උබට විතරද කිව්වෙ මරා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    දැන් මොකුත් නැත්තන් අහවල් දේටද උදේ ඉදන් බම්ප් කර කර උන්නෙ , මොලේ අමරුවට බේත් ගනින් ලොල්
    යකෝ මනුස්සකමට රෙදි ගත්තද ඇහුවෙ ලොල් පොන්ස්. දන්නව නන් එතන අහපු එකට උත්තර දීපන් නැත්තන් නිකා හිටපන්.
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒ ඩොලර් එකේ වටිනාකම වැඩිවෙලා ඕක ලෝකෙ හැම රටකම තියෙන දෙයක්, තොපි දන්නෙ මේකෙ වෙන දේ විතරනෙ දුපත් මානසිකත්වයෙක් මිදියල්ල ගොන් බඩු..
    ------ Post added on Apr 12, 2021 at 6:35 PM
    ඩොලර් එක මාර වැඩිවිල්ලක් වැඩිවෙලානේ :lol:

    usd.PNG

    aud.PNG

    pak.PNG
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan කියහන් බලන්න ලංකාව තෙල් ගන්න, ගෙවන procedure එක
    ඒක උබ මුදල් අමත්ය්ශයෙන් අහපන් මම දන්නෙ කොහොමද

    ඩොලර් එක මාර වැඩිවිල්ලක් වැඩිවෙලානේ :lol:

    View attachment 120208
    View attachment 120209
    View attachment 120210
    ඕය නියාය හර්ශ ද සිල්වගෙ එකක් බන්, උබලට අමතකද ඌයි ඕක ඒ කාලෙ අදුන්වා දුන්නෙ. :lol: :lol: :lol: :lol:
    ------ Post added on Apr 13, 2021 at 10:00 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ඩොලර් එක මාර වැඩිවිල්ලක් වැඩිවෙලානේ :lol:

    View attachment 120208
    View attachment 120209
    View attachment 120210
    අර දමිත් FB එකේ කියල තිබ්බ චීනගෙන් ලන්කාව ණය ගන්න එක බටහිර රටවල කුමන්ත්‍රණයක් කියල. මොකද ආයෙ ගෙවන්න කිව්වම නෑනෙ කියල විරිත්තුවම චීනට වහ කන්න වෙනවනෙ කියල. ඒක ඇත්තවගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අර දමිත් FB එකේ කියල තිබ්බ චීනගෙන් ලන්කාව ණය ගන්න එක බටහිර රටවල කුමන්ත්‍රණයක් කියල. මොකද ආයෙ ගෙවන්න කිව්වම නෑනෙ කියල විරිත්තුවම චීනට වහ කන්න වෙනවනෙ කියල. ඒක ඇත්තවගේ.
    බටහිර රටවල් ණය ගන්නෙත් චිනෙන් තමයි බන්, ඇමරිකාව තමයි මම නම් දන්න විදිහට චීනෙන් වැඩිපුරම ණය අරන් තියෙන්නෙ, සුද්ද ණය ගත්තම ජෙනුවින් අපි ගත්තම අවුල්, මොන බඩුද බන් උබල :lol: :lol: :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඒක උබ මුදල් අමත්ය්ශයෙන් අහපන් මම දන්නෙ කොහොමද

    එහෙනං කිව්වේ ප්‍රශ්න අහන්න උත්තර දෙන්නං කියලා. 🤭
    එතකොට උයා දන්නෙ කොහොමද තෙල් බිල ගෙව්වම බංකොලොත් වෙන්නෙ නෑ කියලා? 🤔🤔
    එතකොට ඩොලර් එක වැඩි උනාම කලින් ගත්තු තෙල් වලට වැඩිපුර ගෙවන්න වෙනවා කියලා? 🤔🤔

    ඕය නියාය හර්ශ ද සිල්වගෙ එකක් බන්, උබලට අමතකද ඌයි ඕක ඒ කාලෙ අදුන්වා දුන්නෙ. :lol: :lol: :lol: :lol:
    ------ Post added on Apr 13, 2021 at 10:00 AM

    මං නං ඉගෙන ගත්තෙ මහාචාර්ය විමල් ගෙන්.🤣 👇

    FB_IMG_1617313533678.jpg

    මොකෝ කියන්නෙ @erozan මහාචාර්ය තුමා මේ කතාව ඇත්තද බොරුද?
    තනිකරම අධ්‍යාපනික අරමුණු වලට අහන්නෙ. මහාචාර්ය වරු අතරත් මත ගැටුම් තියෙනවනෙ. 😍
     
    • Haha
    Reactions: Heshan Daminda