අනේ පලයන් අපි නොදන්න උබලාගේ දුප්පත් කමඑහෙම බලාපොරොත්තු අත අරින්ඩ එපා, මේක ගොඩ ගන්ඩ පුලුවන් මහ දෙයක් නැ...
අහ් ඔව් ඔව් උබල වගේ සල්ලි කාරයො නෙමේනෙ අපි බොහොම දුප්පත් අය
------ Post added on Apr 13, 2021 at 8:57 AM
අනේ පලයන් අපි නොදන්න උබලාගේ දුප්පත් කමඑහෙම බලාපොරොත්තු අත අරින්ඩ එපා, මේක ගොඩ ගන්ඩ පුලුවන් මහ දෙයක් නැ...
අහ් ඔව් ඔව් උබල වගේ සල්ලි කාරයො නෙමේනෙ අපි බොහොම දුප්පත් අය
------ Post added on Apr 13, 2021 at 8:57 AM
ආයෙ ලියන්න බෑ ඹොඛ්ඛ ඊයෙ දාපු එක බලල කියපන්.අහ් ඔව් දැන් කියපන් උබේ ප්රශ්නෙ ඉක්මනට ඉවර කරල දෙන්ඩ.
මටත් බල බල ඉන්ඩ වෙලාවක් නැ ඕන නම් ආයෙ අහපන් නැත්තන් නිකා ඉදපන්ආයෙ ලියන්න බෑ ඹොඛ්ඛ ඊයෙ දාපු එක බලල කියපන්.
http://elakiri.com/threads/තෙල්-බිල-ගෙවුවොත්-ලංකාව-බංකොලොත්.1983452/post-26298604මටත් බල බල ඉන්ඩ වෙලාවක් නැ ඕන නම් ආයෙ අහපන් නැත්තන් නිකා ඉදපන්
ඔවාට ඔකා දක්ශ නෑ, මූ දන්නේ බුරන්න විතරයි. අර @nicjosh83 තමා ප්ර්ස්තාර පිලිබද එක්ස්පර්ට්
දැන් මොකක්ද මේකට කියන්ඩ ඔනෙ????
මොකුත් නෑ පොඩ්ඩක් ලොල් පොන්ස්ට ඕක බලල බුරන්න දැම්මෙ. දැන් පලදැන් මොකක්ද මේකට කියන්ඩ ඔනෙ????
දැන් මොකුත් නැත්තන් අහවල් දේටද උදේ ඉදන් බම්ප් කර කර උන්නෙ , මොලේ අමරුවට බේත් ගනින් ලොල්මොකුත් නෑ පොඩ්ඩක් ලොල් පොන්ස්ට ඕක බලල බුරන්න දැම්මෙ. දැන් පල
ගොඩ ගන්න විදිය උබට විතරද කිව්වෙ මරාඑහෙම බලාපොරොත්තු අත අරින්ඩ එපා, මේක ගොඩ ගන්ඩ පුලුවන් මහ දෙයක් නැ...
අහ් ඔව් ඔව් උබල වගේ සල්ලි කාරයො නෙමේනෙ අපි බොහොම දුප්පත් අය
------ Post added on Apr 13, 2021 at 8:57 AM
යකෝ මනුස්සකමට රෙදි ගත්තද ඇහුවෙ ලොල් පොන්ස්. දන්නව නන් එතන අහපු එකට උත්තර දීපන් නැත්තන් නිකා හිටපන්.දැන් මොකුත් නැත්තන් අහවල් දේටද උදේ ඉදන් බම්ප් කර කර උන්නෙ , මොලේ අමරුවට බේත් ගනින් ලොල්
ඩොලර් එක මාර වැඩිවිල්ලක් වැඩිවෙලානේඒ ඩොලර් එකේ වටිනාකම වැඩිවෙලා ඕක ලෝකෙ හැම රටකම තියෙන දෙයක්, තොපි දන්නෙ මේකෙ වෙන දේ විතරනෙ දුපත් මානසිකත්වයෙක් මිදියල්ල ගොන් බඩු..
------ Post added on Apr 12, 2021 at 6:35 PM

ඒක උබ මුදල් අමත්ය්ශයෙන් අහපන් මම දන්නෙ කොහොමද@erozan කියහන් බලන්න ලංකාව තෙල් ගන්න, ගෙවන procedure එක
ඕය නියාය හර්ශ ද සිල්වගෙ එකක් බන්, උබලට අමතකද ඌයි ඕක ඒ කාලෙ අදුන්වා දුන්නෙ.ඩොලර් එක මාර වැඩිවිල්ලක් වැඩිවෙලානේ
View attachment 120208
View attachment 120209
View attachment 120210
අර දමිත් FB එකේ කියල තිබ්බ චීනගෙන් ලන්කාව ණය ගන්න එක බටහිර රටවල කුමන්ත්රණයක් කියල. මොකද ආයෙ ගෙවන්න කිව්වම නෑනෙ කියල විරිත්තුවම චීනට වහ කන්න වෙනවනෙ කියල. ඒක ඇත්තවගේ.ඩොලර් එක මාර වැඩිවිල්ලක් වැඩිවෙලානේ
View attachment 120208
View attachment 120209
View attachment 120210
බටහිර රටවල් ණය ගන්නෙත් චිනෙන් තමයි බන්, ඇමරිකාව තමයි මම නම් දන්න විදිහට චීනෙන් වැඩිපුරම ණය අරන් තියෙන්නෙ, සුද්ද ණය ගත්තම ජෙනුවින් අපි ගත්තම අවුල්, මොන බඩුද බන් උබලඅර දමිත් FB එකේ කියල තිබ්බ චීනගෙන් ලන්කාව ණය ගන්න එක බටහිර රටවල කුමන්ත්රණයක් කියල. මොකද ආයෙ ගෙවන්න කිව්වම නෑනෙ කියල විරිත්තුවම චීනට වහ කන්න වෙනවනෙ කියල. ඒක ඇත්තවගේ.
ඒක උබ මුදල් අමත්ය්ශයෙන් අහපන් මම දන්නෙ කොහොමද
ඕය නියාය හර්ශ ද සිල්වගෙ එකක් බන්, උබලට අමතකද ඌයි ඕක ඒ කාලෙ අදුන්වා දුන්නෙ.![]()
![]()
![]()
------ Post added on Apr 13, 2021 at 10:00 AM