තෙල් හිගයක් එන්න යන ආරංචියක් ආව සිංහලු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,274
    34,921
    113
    ප්‍රීතී..... ප්‍රීතී..... ප්‍රීතී.... රාවණ පරපුරේ හෙළ යක්ඛ පුතුන් තෙල් පෝලිමේ ඉන්නවා බලන්න ආසයි.
     
    • Haha
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සිනි කිලෝ එක ගන්ඩ සමුපෙ පෝලිමේ ඉද්දිද දැන ගන්ඩ හම්බුනේ????🤣🤣🤣🤣🤣🤣
    පෝලිම් තියෙනව, අසංවේදී වෙන්ඩ එපා. මොන හේතු නිසා පෝලිම් හැදුනත් ඒක ආතල් නෑ. තමුසෙ හරියට අර ඉන්ධන සූත්‍රය උස්සගත්තු මංගලය, බෝම්බ ගැහුවාම හිනා වුනු රනිල රාජිතයා වගේ හැසිරෙන්ඩ එපා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,399
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    තෙල් නෙමෙයි.. තෙල් වලට නම් ටක් ගාල වත්තේ වලක් කපලා ඉන්ධන ටික ගන්න පුළුවන් නේ දැන් තෙල් තියනවා කියන නිසා ලංකාවේ බුමියේ.

    ලොකුම කේස් ඒක එක නෙමෙයි. ළගදීම කොන්ඩම් හිගයක් එන්න යනවා කියනවා. අවුරුදකට ළමයි හදන්න එපා කියපු නිසයි, දැන් ත්ට්වේ එක්ක ළමයි හදල ජීවත් වෙන්න අමාරු නිසයි භාවිතය සෑහෙන්න වැඩි වෙලා.

    මොකෝ ගිහින් ඕක පෝලිමේ ඉන්න යැ. කොහොමද කොන්ඩම් පොලීමකුත් අවෝත්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පොඩ්ඩක් අවධානෙන් ඉන්න
    මන්නාරමේ තෙල් නලයක් බ්ලොක් වෙලා ඒකයි. අලුතෙන් බට දානවා කෙලින්ම සපුගස්කන්දට තෙල් පිරිසිදුවට. එතකොට හරි
     
    • Like
    Reactions: Solo Rider

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මං නම් ඊයෙම ගැහුවා ෆුල් ටෑන්ක්..

    හැමදාම පදින්නයෑ බන් ෆුල් ටෑන්ක් ගැහුව කියල.
    ගෙදර ගෙනත් මාස තුන හතරකටවත් ස්ටෝර් කරගත්තොත් ඇරෙන්න ලොකුවට ලාබයක් නෑනෙ :(
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    හැමදාම පදින්නයෑ බන් ෆුල් ටෑන්ක් ගැහුව කියල.
    ගෙදර ගෙනත් මාස තුන හතරකටවත් ස්ටෝර් කරගත්තොත් ඇරෙන්න ලොකුවට ලාබයක් නෑනෙ :(
    ඒක හරි බන්. ඒ උනාට, "තෙල් හිගයක් එනවා, අද රෑ ඉදලා තෙල් මිල වැඩි වෙනවා" (තාම මේ එකක් වත් උනෙ නම් නෑ) වගේ කතන්දර නිසා ශෙඩ් එකක් අස්සකට කිට්ටු වෙන්න බැරි වෙනකලුයි, තව වැඩිපුර ගානක් දීලා තෙල් ගන්නකල් ඉන්න ඕන නෑ කියල හිතල තෙල් ටික ගහ ගත්තේ..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    නෑ බන් ඊයේ ගෙවුවා එක නැවකට. අනික හිර උනිත් තමා අවුල. 😜😜😜 එහෙම උනොත් නොවැම්බරෙත් අන්තිම සති 2ක් ලොක්ඩවුන්...
    ගනන් වැඩිවෙන එකනම් හැමෝම දන්නවනේ
     
    • Like
    Reactions: Solo Rider

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    ෆොල්ස් කථා ජනගත කිරීම උත්සහයක්.
    උඹ නේත අර කණිජතෙල් එකේ වෘත්තිය සමිති කාරයා.
     
    • Haha
    Reactions: Zeuz and Solo Rider