තෙල්_පෝලිම වෙනස සැපයිලු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තෙල්_පෝලිම වෙනස සැපයිලු

    ඡන්දේ දීපු අපිට හෙන ගහන්න තමයි තියෙන්නේ....වැඩි වූ තෙල් මිල ගැන ජනතාව කියන කතාව.:lol:

    Last edited:
    • Like
    Reactions: freddy

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    32089994_10155961381653110_7206262606456160256_n.jpg
     
    • Like
    Reactions: ramesh_jaya

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් ගිහින් ගහන ආව ෆුල් tank. පෝලිමක් නම් තිබ්බේ නෑ. Jade එක රගන්න තියාගෙන indian එකක් ගන්න ඕනේ ඉස්සරහට. නැත්නම් තෙල් ගහල විකිනෙයි.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මාත් ගිහින් ගහන ආව ෆුල් tank. පෝලිමක් නම් තිබ්බේ නෑ. Jade එක රගන්න තියාගෙන indian එකක් ගන්න ඕනේ ඉස්සරහට. නැත්නම් තෙල් ගහල විකිනෙයි.

    :lol::lol:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    මාත් ගිහින් ගහන ආව ෆුල් tank. පෝලිමක් නම් තිබ්බේ නෑ. Jade එක රගන්න තියාගෙන indian එකක් ගන්න ඕනේ ඉස්සරහට. නැත්නම් තෙල් ගහල විකිනෙයි.

    Keeyda karanne mage nam 20n meha
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Keeyda karanne mage nam 20n meha

    22-24 කරනවා බන්. 26-28 ත් කරනවා ඉතින් normal ride කරද්දී.
    20 නම් මදි නේද. petrol ටිකක් අඩු කරන්න. rich දුවනවා ඇත්තේ.

    පොඩි gear වල race කර කර යකා වගේ යනවනම් ඉතින් ඔය ගාන තමා. :rofl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    22-24 කරනවා බන්. 26-28 ත් කරනවා ඉතින් normal ride කරද්දී.
    20 නම් මදි නේද. petrol ටිකක් අඩු කරන්න. rich දුවනවා ඇත්තේ.

    පොඩි gear වල race කර කර යකා වගේ යනවනම් ඉතින් ඔය ගාන තමා. :rofl:

    jade.. honda jade da
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Is Australia running out of fuel? PM orders supply review

    http://www.bbc.com/news/business-44027042

    ඕස්ට්‍රේලියාවේ ඉන්ධන තියෙන්නේ දින විස්සකට සෑහෙන්න පමණයි කියන එක ඇත්තයි. ලංකාවේ එහෙම ඔය වගේ පුවතක් මාධ්‍ය මගින් අනාවරණය කළා නම් වාහන දුවන, නොදුවන, වාහන ඇති නැති සියල්ලෝම පෙට්‍රල් ෂෙඩ් ගාව පෝලිං ගැහිලා දින විස්සක් පාවිච්චියට සෑහෙන තෙල් තොගයම පැය කිහිපයකින් අවසන් කරනවා. අවුරුද්දකට සැරයක් වත් එලියට නොගන්නා වාහන වලටත් ෆුල් ටෑන්ක් ගහලා තවත් ටිකක් ගහනවා. මෙහෙ(ඕස්ට්‍රේලියාවේ) කිසිම කෙනෙක් මේ පුවත නිසා තෙල් ගහන්න හදිස්සි උනේ නැහැ. වෙනදා වාගේම පැට්‍රොල් අඩු වෙනකොට පුරුදු පරිදි තෙල් ගහනවා මිසක්.
    ලංකාවේ මිල වැඩි වෙන්න පෙර පෙට්‍රල් ගහලා ඉතිරි කරගන්න සුළු මුදලට වඩා විශාල පාඩුවක්, මහන්සියක්, අනවශ්‍ය වියදමක්, පැයක් හමාරක් පෝලිමේ ඉඳලා අනවශ්‍ය විදියට පෙට්‍රල් තොග ගොඩ ගසාගැනීමෙන් සිදු වෙනවා කියන එක අපේ රටේ බහුතරයකට තේරෙන්නේ නැහැ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    මිනිසුන්ට බණින්න ඵපා බං අාණ්ඩුවේ වැරදි වලට.ලංකාවේ මිනිස්සු අසරණයි..ඕස්ට්‍රේලියාවයි ලංකාවයි අතර ලොකු වෙනසක් තියෙනවා.ඒ රටවල් වල අාණ්ඩු මිනිසුන්ට ජන්ද ගුණ්ඩු දීලා බලයට අැවිත් බැංකු හොරා කාලා ඊට පස්සේ රටේ මිනිස්සුන්ටම ඒ බර පටවන්නේ නැහැ.ඒ වගේ දෙයක් ඕස්ට්‍රේලියාවේ උනා නම් ලංකාවේ මිනිස්සු වගේ ඔහේ ඉඳියි කියලා හිතනවද?