කොච්චර එජාපයේ වුනත්, මම ඔය මනුස්සයව ඉතාම අගය කරනවා..
හිත හොද, මිනිස්සු වෙනුවෙන් උනු වෙන පපුවක් තියන, වැඩ කිරීමේ උණ තියන, සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී මනුස්සකං තියන උතුම් මනුෂ්‍යෙයක්..

aa me inne porage gameh kollek![]()

ubatath lagane
okahodayi ban habayi mole naha ragapamath thiyenawaඔටුවේසි, රෙප් දියන්කො.. +30 කින් කන්න ආසයි.
ubatath lagane
okahodayi ban habayi mole naha ragapamath thiyenawa
bookmarked for future reference...මම කලින් තෙවරප්පෙරුම ගැන ඔහු ගේ වෙනත් යහපත් කල්ක්‍රියාවකදී කල කමෙන්ට් එකක් මෙහි දමමින් උඩ පනින සහ තමන් ගේ අංගජාතය අහිමි බව ඇදිවත ඔසවා ම මෙහි පෙන්වන නපුංසක ගොං රැළ වෙත.........
මොකා කලත් හොද දේ හොදයි, නරක දේ නරකයි. මම හොද දේට හොදයි කියනවා නරක දේට නරකයි කියනවා. පඩයක් ඇරියොත් ඒක රනිල් ඇරියත්, මෛත්‍රීපාල ඇරියත්, මහින්ද ඇරියත් ගදය. නමුත් සමහර කොකටුවන්ට සමහරු අරින පඩ සුවදය. මම පඩය කවුරු ඇරියත් ගද බව කියමි. මේකේ සමහර පොන්නයන්ට එහෙම බැරි බව මම දන්නවා. හේතු උන්ට පුරුෂ හෝ ස්ත්‍රී අංගජාතයක් හෝ කශේරුවක් නොමැතිවීමය.
සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී කියල කරපු විග්‍රහය සමහර ලොන්තයින්ට තේරී නැති බව පෙනෙන නිසා මෙන්න ඒ ගැන විග්‍රහය.
සම්මත උෂ්ණත්වයේ දී සහ පීඩනයේ දී තිබෙන තත්ත්ව පීඩනය සහ උෂ්ණත්වය වෙනස් වන විට ඊට සමානුපාතිකව වෙනස් විය යුතුයි. පීඩනය සහ උෂ්ණත්වය අසම්මත වන විට පවතින තත්ත්වය ද අසම්මත විය යුතුය. නැතිනම් ඒ පීඩනය සහ උෂ්ණත්වය දැරි ය නොහැකිය.
මෙහි සම-හරක් මා කලින් පුරෝකථනය කළ ලෙසට ම ලොල් අපත භාවය මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශන කිරීම ගැන මා සතුටු වෙමි. දැන් ලොල්ලන් කවුදැයි සියළු දෙනාටම හොදින් පෙනී යනු ඇත.
තෙවරප්පෙරුම ගුටි කෙලියක.. 08-23-2017 06:53 PM දැන් ඉතින් ටික දවසකට හැන්ගිලා ඉන්ට..![]()
මම කලින් තෙවරප්පෙරුම ගැන ඔහු ගේ වෙනත් යහපත් කල්ක්‍රියාවකදී කල කමෙන්ට් එකක් මෙහි දමමින් උඩ පනින සහ තමන් ගේ අංගජාතය අහිමි බව ඇදිවත ඔසවා ම මෙහි පෙන්වන නපුංසක ගොං රැළ වෙත.........