පාලිත තෙවරප්පෙරුම
මේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න රට හරකා නොහොත් මෝඩ පහේ මැරයෙකි. මොනවා උනත් ඇත්ත කියන්න ඕනේ නේ. මේ යකා තෙවරප්පෙරුම නොවෙයි දහ වතාවක් පෙරුවත් හදන්න බැරි එකෙක්. මර්වියගේ කොපියක්. දුකට කරුණනම් ඇයි මේ වගේ මැරයින් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ තියන් ඉන්නේ කියන එකයි.
පාලිත තෙවරප්පෙරුම කියන්නේ අමු මෝඩ චන්ඩියෙක්. ඉස්සර මතුගම නගරයේ මෙය ලොකු චන්ඩි පාර්ට්ස් දාගෙන හිටියේ. මෙයාගේ අන්වර්ථ නාමය චන්ඩි අයියා .අහිංසක මිනිස්සුන්ට ගැහුවා. කසිප්පු ජාවාරම තදටම ඒකාලේ කරගෙන ගියා කියල තමයි ආරංචිය. මේ වගේ චන්ඩි මිනිස්සුන්ට වීරයෝ වෙනවද.

Last edited:

bump