තෝ නිසා තමයි හැප්පුනේ...😬

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,076
    13,725
    113
    35
    Spain
    මරිමෝල් හුත්තිගේ පුතා පිටිපස්සෙන් ඇනල ගහන්නත් එනවා. බයික් කාරයට ගහපු එකටයි හප්පපු එකටයි දෙකටම අරූට ගෙවන්න වෙයි.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    honda vadee gahapu eka mona pakakata da paara madde nawaththanne ? dakunata harawanna baa needa ethanina
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,725
    113
    35
    Spain
    honda vadee gahapu eka mona pakakata da paara madde nawaththanne ? dakunata harawanna baa needa ethanina
    හදීසියකට නවත්තන්න වුනොත් මොකද? ඇඳුම රෝදය අස්සට ගිහින් වගේ? ඉස්සරහ ඉන්න එකා කොහොම ඩ්‍රයිව් කරත් පස්සේ එන එකා තමයි දැනගන්න ඕන බ්‍රේක් ගහගන්න තරම් දුරකින් එන්න. එත් මේකා මොන්ගලයා වගේ ඇවිත් හප්පනවා. හප්පලා තව ගහනවා.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,781
    16,639
    113
    විය හැකි දෑ..

    1. බයික් කාරයා පාට්ටයිම් ත්‍රීවීල් කාරයෙක්. ඌට හිතුනා එක පාරට ම දකුණට හරවන්න. සිග්නල් දැමිලි අදාල නෑ.

    2. ඉන්ශුරන්ස් ස්කෑම් කාරයො දෙන්නෙක්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    මරිමෝල් හුත්තිගේ පුතා පිටිපස්සෙන් ඇනල ගහන්නත් එනවා. බයික් කාරයට ගහපු එකටයි හප්පපු එකටයි දෙකටම අරූට ගෙවන්න වෙයි.

    licence ගත්තේ කොහෙන්ද?

    ගහපු එක අනිවාරෙන් වැරදියි, ඒත් ඔතන double line කපලා පාර cross කරන්න බැහැ. බයික් එක slow කරන්නේ පාර cross කරන්න පේන විදිහට.

    plus, overtaking lane එක ඔය. ස්ලෝ කරන්න, ස්ලෝ කරලා නවත්තලා පාර ක්‍රොස් කරන්න නෙමෙයි තියෙන්නේ. හයියෙන් යන වාහන වලට යන්නයි, overtake කරන්නයි.

    විය හැකි දෑ..

    1. බයික් කාරයා පාට්ටයිම් ත්‍රීවීල් කාරයෙක්. ඌට හිතුනා එක පාරට ම දකුණට හරවන්න. සිග්නල් දැමිලි අදාල නෑ.

    2. ඉන්ශුරන්ස් ස්කෑම් කාරයො දෙන්නෙක්.

    සිග්නල් දාලාවත් ඔතන හරවන්න බැහැ.
    ------ Post added on Jan 11, 2026 at 2:04 PM
     
    • Like
    Reactions: ozykolla and vito

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,725
    113
    35
    Spain
    licence ගත්තේ කොහෙන්ද?

    ගහපු එක අනිවාරෙන් වැරදියි, ඒත් ඔතන double line කපලා පාර cross කරන්න බැහැ. බයික් එක slow කරන්නේ පාර cross කරන්න පේන විදිහට.

    plus, overtaking lane එක ඔය. ස්ලෝ කරන්න, ස්ලෝ කරලා නවත්තලා පාර ක්‍රොස් කරන්න නෙමෙයි තියෙන්නේ. හයියෙන් යන වාහන වලට යන්නයි, overtake කරන්නයි.

    සිග්නල් දාලාවත් ඔතන හරවන්න බැහැ.
    ------ Post added on Jan 11, 2026 at 2:04 PM
    ඌ ක්‍රොස් කරේ නෑ නේ, ස්ලෝ කරගෙන ඇවිත් නැවැත්තුව. මොකද කියල මන් දන්නේ නැහැ. පිටුපස්සෙන් පිඹගෙන ආපු ගෝතයා හැප්පුවා . එක තමයි උනේ. නැතුව අරූ හිතපු දේවල් මේක කියල අපි හිතලා උපකල්පන කරලා වැරදිකරු කරන්න නඩු දාන්න බැහැ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ඌ ක්‍රොස් කරේ නෑ නේ, ස්ලෝ කරගෙන ඇවිත් නැවැත්තුව. මොකද කියල මන් දන්නේ නැහැ. පිටුපස්සෙන් පිඹගෙන ආපු ගෝතයා හැප්පුවා . එක තමයි උනේ. නැතුව අරූ හිතපු දේවල් මේක කියල අපි හිතලා උපකල්පන කරලා වැරදිකරු කරන්න නඩු දාන්න බැහැ.

    වෑන් එකට තමයි කොහොමත් වැරැද්ද යන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,563
    2,006
    113
    ඔතන double continuous white line එක නෙමෙයිද මන්දා තියෙන්නේ හැබැයි. මුලින් ඒ වගේ දැක්කේ, දැන් නිකන් broken line එකක් වගෙත් පේනවා හැබැයි. 🥀
     
    • Like
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,282
    24,459
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔතන double continuous white line එක නෙමෙයිද මන්දා තියෙන්නේ හැබැයි. මුලින් ඒ වගේ දැක්කේ, දැන් නිකන් broken line එකක් වගෙත් පේනවා හැබැයි. 🥀
    ඔතන ප්ට්‍රල් ශෙඩ් එකක් තියෙන්නෙ. ඔතන හරවන්න ප්‍රශ්නයක් නෑ,
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,984
    113
    Korean kaarayekge van ekak wage.
    Heenamaana dials wadi hariyak okun.

    Location : Waththegedara highlevel road eke Toyota Lanka eka gaava. Othana shed ekak thiyenawa. Bike kaaraya nawaththanne kada iri line ekaka. Van kaaraya weradi.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,240
    2,828
    113
    මරිමෝල් හුත්තිගේ පුතා පිටිපස්සෙන් ඇනල ගහන්නත් එනවා. බයික් කාරයට ගහපු එකටයි හප්පපු එකටයි දෙකටම අරූට ගෙවන්න වෙයි.

    kalin gahanne bike karaya ban
    anika van karaya brake kara kalinma. nathara un nathi ekata karanna deyak na.
     
    • Wow
    Reactions: Inigo Montoya