තේක්ක ගස් අවශ්යයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගස් කපන්ඩ එපා පව්...මතකනෙ 15 කින් 20 කින්....

    ගස් කපන එක පවු කියලා කවුද කියලා තියෙන්නේ?
    15න් 20න් නෙවෙයි බන් තව අවුරුදු 5න් බලපන්කෝ.. :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ගස් කපන එක පවු කියලා කවුද කියලා තියෙන්නේ?
    15න් 20න් නෙවෙයි බන් තව අවුරුදු 5න් බලපන්කෝ.. :D

    එච්චර ඉක්මනට වෙනවනන් කොච්චර හොදද... :cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එච්චර ඉක්මනට වෙනවනන් කොච්චර හොදද... :cool:

    කදුල දුක ඉවතට දමලා
    සතුට ලන්කරගමු හිතලා
    දුකට පල නැහැ තව අඩලා
    නව දිවියකට මග සැදිලා. .

    සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
    කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
    මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. . :D


    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. . :rolleyes:
    හැමදාම ලතවුනොත් හැමදාම දුක විතරයි. . :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    allapu gedarata giya magarina

    2uiahax.jpg