තේක්ක ගස් අවශ්යයි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්, නිපුන ෆර්නිචර්ස් උඹලගෙ එකක්ද?

    නිපුන්/නිපුන කියලා ශොප්ස් ගොඩක් තියෙනවා බන්.. කොහෙ එක ගැනද ඔයා අහන්නේ?
    අපේ ස්ටෝර් එක මොරටුමුල්ලේ
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ape eha patte watte thiyenawa bng , man podi kale gahak kapalath thiyenawa , thawa gahakata ana gahalath thiyenawa ,

    ana gahapu eke ana thaama thiyenawa bng ,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ape eha patte watte thiyenawa bng , man podi kale gahak kapalath thiyenawa , thawa gahakata ana gahalath thiyenawa ,

    ana gahapu eke ana thaama thiyenawa bng ,

    නැද්ද බන් ගස් 500ක් 600ක් විතර තියෙන වත්තක්? :eek:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලට වැඩක් නැති වෙලාවට මේක බම්ප් කරොත් නරකද? :sorry:
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    නැද්ද බන් ගස් 500ක් 600ක් විතර තියෙන වත්තක්? :eek:

    ගස් 300ක් විතර එක්ක ඉඩමක් තියෙනව. කැමතිනම් කියපන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලට වැඩක් නැති වෙලාවට මේක බම්ප් කරොත් නරකද? :sorry:

    :rolleyes::rolleyes::rolleyes:

    ගස් 300ක් විතර එක්ක ඉඩමක් තියෙනව. කැමතිනම් කියපන්..

    කොහෙද මචන් තියෙන්නේ?
    ඉඩම එපා ගස් ටික විතරක් දෙන්නේ නැද්ද?
    :rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩක් නැති වෙලාවට මේක බම්ප් කරොත් නරකද?
     
    • Like
    Reactions: XibitZ