තේමි කියන නමට හොද දෙවෙනි කොටස මොකක්ද..

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    තේමි ස්නේහා
    තේමි තත්සරනි
    තේමි තම්ල්කා
    තේමි තාමරසී
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    තේමි පියසාද්

    දිව උලුක් වෙන් නැති නමක් දාපන්
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City


    තේමි ටාලි


    තේමි ටාලි (මේක පොඩ්ඩක් modify කරනවා මෙහෙම ටාලියා කියලා) එහෙමත් නැත්නම් තේමි නටාලියා කියලා. ඒක ලස්සනයි. අනික දුව ලොකු වෙනකොට ඒක ලස්සන නමක් කියලා හිතේවි.:yes:
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    themi nisansala
    themi thanasa
    themi wasana
    themi samanmali
    themi jeniffer :D
    themi wathsala
    themi taniya :D
     
    Last edited:

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    අඩූ මස් කනවද මාලු කනවද, මගෙ ඔලුවත් අවුල් වෙල යකූ, දෑන් මොකක්ද සෙලෙක්ට් කරන්නෙ කියල?

    බලමු කවුද වාසනවන්තය කියල...