තේමි කියන නමට හොද දෙවෙනි කොටස මොකක්ද..

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    තේමි කියන නමට හොද දෙවෙනි කොටස මොකක්ද..

    මචන් තේමි කියල තමයි දුවට නම දාල තියෙන්නෙ. මම හොයනව ගැලපෙන දෙවෙනි කොටසක්.

    දැනට දාල තියෙන්නෙ

    තේමි තෙහාරා
    තේමි තෙනාශා

    උබලටත් හොදයි කියල හිතෙන ඒව පොඩ්ඩක් දාමුද?


     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තේමි ස්ටාක්
    තේමි ටයිරෙල්
    තේමි ලැනිස්ටර් (මේක නිකං ජේමි ලැනිස්ටර් වගේ :baffled:)
    තේමි ටාලි
    තේමි ටාගේරියන්
    තේමි ක්ලෙගේන්
    තේමි ස්නෝ
    තේමි සෑන්ඩ්
    තේමි ග්‍රේජෝයි
    තේමි මෝමොන්ට්
    තේමි සෙල්මි
    තේමි ට්‍රාන්ට්
    තේමි ෆොරෙල්
    තේමි බරාතියන්
    තේමි කාස්ටාක්
    තේමි බෝල්ටන්
    තේමි ෆ්‍රේ

    වෙන මතක් වෙන්නෑ :no:
    BUMP

    ඔය වගේ කෑල්ලක් දාල සර්නේම් එක දාන්න :D
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    තේමි ස්ටාක්
    තේමි ටයිරෙල්
    තේමි ලැනිස්ටර් (මේක නිකං ජේමි ලැනිස්ටර් වගේ :baffled:)
    තේමි ටාලි
    තේමි ටාගේරියන්
    තේමි ක්ලෙගේන්
    තේමි ස්නෝ
    තේමි සෑන්ඩ්
    තේමි ග්‍රේජෝයි
    තේමි මෝමොන්ට්
    තේමි සෙල්මි
    තේමි ට්‍රාන්ට්
    තේමි ෆොරෙල්
    තේමි බරාතියන්
    තේමි කාස්ටාක්
    තේමි බෝල්ටන්
    තේමි ෆ්‍රේ

    වෙන මතක් වෙන්නෑ :no:
    BUMP

    ඔය වගේ කෑල්ලක් දාල සර්නේම් එක දාන්න :D

    Dawasee reply eka ban.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,686
    113
    colombo
    WhiteWalker:22105885 said:
    තේමි ස්ටාක්
    තේමි ටයිරෙල්
    තේමි ලැනිස්ටර් (මේක නිකං ජේමි ලැනිස්ටර් වගේ :baffled:)
    තේමි ටාලි
    තේමි ටාගේරියන්
    තේමි ක්ලෙගේන්
    තේමි ස්නෝ
    තේමි සෑන්ඩ්
    තේමි ග්‍රේජෝයි
    තේමි මෝමොන්ට්
    තේමි සෙල්මි
    තේමි ට්‍රාන්ට්
    තේමි ෆොරෙල්
    තේමි බරාතියන්
    තේමි කාස්ටාක්
    තේමි බෝල්ටන්
    තේමි ෆ්‍රේ

    වෙන මතක් වෙන්නෑ :no:
    BUMP

    ඔය වගේ කෑල්ලක් දාල සර්නේම් එක දාන්න :D

    තේමි ලනිස්ටර් දුණුසිංහ
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    තේමි ස්ටාක්
    තේමි ටයිරෙල්
    තේමි ලැනිස්ටර් (මේක නිකං ජේමි ලැනිස්ටර් වගේ :baffled:)
    තේමි ටාලි
    තේමි ටාගේරියන්
    තේමි ක්ලෙගේන්
    තේමි ස්නෝ
    තේමි සෑන්ඩ්
    තේමි ග්‍රේජෝයි
    තේමි මෝමොන්ට්
    තේමි සෙල්මි
    තේමි ට්‍රාන්ට්
    තේමි ෆොරෙල්
    තේමි බරාතියන්
    තේමි කාස්ටාක්
    තේමි බෝල්ටන්
    තේමි ෆ්‍රේ

    වෙන මතක් වෙන්නෑ :no:
    BUMP

    ඔය වගේ කෑල්ලක් දාල සර්නේම් එක දාන්න :D

    මට හිතුන උබ ඔහොම එකක් දායි කියල,

    යකූ උබ මගෙ වාසගමත් වෙනස් කරලනෙ, මට ඕනෙ නමේ දෙවෙනි කෑල්ල..:angry:

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,796
    26,108
    113
    තේමි ස්ටාක්
    තේමි ටයිරෙල්
    තේමි ලැනිස්ටර් (මේක නිකං ජේමි ලැනිස්ටර් වගේ :baffled:)
    තේමි ටාලි
    තේමි ටාගේරියන්
    තේමි ක්ලෙගේන්
    තේමි ස්නෝ
    තේමි සෑන්ඩ්
    තේමි ග්‍රේජෝයි
    තේමි මෝමොන්ට්
    තේමි සෙල්මි
    තේමි ට්‍රාන්ට්
    තේමි ෆොරෙල්
    තේමි බරාතියන්
    තේමි කාස්ටාක්
    තේමි බෝල්ටන්
    තේමි ෆ්‍රේ

    වෙන මතක් වෙන්නෑ :no:
    BUMP

    ඔය වගේ කෑල්ලක් දාල සර්නේම් එක දාන්න :D

    තේමි බරාතියන්
    තේමි බෝල්ටන්

    :yes: