තේරවිලි...

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔවු එක්ක හරි. මල් පප්පයි අර දන්නවයි කියපු එක්කෙනයි ඇරෙන්න වෙන කෙනෙක්ට පුලුවන්ද ඒක හැදෙන හැටි කියන්න?

    :P:rolleyes:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපේ කලිසම ඇතුලේ තියන කෙල්ලොන්ගේ සාරිය අස්සේ නැති දේ මොකද්ද ? :P
    කලින් දැනගෙන හිටපු කට්ටිය එකපාර කියන්නේ නැතුව අනිත් කට්ටියට පොඩ්ඩක් guess කරන්න දෙමුනේ :rolleyes:

    සිප් එකද ??
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    තවත් එකක්. කරුනාකරලා ඉල්ලනවා දන්න අය දන්නවා කියලා විතරක් කියන්න.

    ඔන්න උකුස්සෙක් කුකුලෙක්ව දඩයම් කරගෙන අහසින් අරන් යනවලු. උකුස්සා පියාබන්නෙ සිග් සැග් හැඩේටලු. ඊට පස්සෙ අර කුකුලා බිත්තරයක් දැම්මලු. යට ගඟක් තියෙනවලු. ඒ ලගම ගලකුත් තියෙනවලු. බිත්තරේ වැටෙන්නෙ කොහේටද?

    sorry ban uththrae kiwada koheda???? :sorry::sorry:
     
    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    තවත් එකක්. කරුනාකරලා ඉල්ලනවා දන්න අය දන්නවා කියලා විතරක් කියන්න.

    ඔන්න උකුස්සෙක් කුකුලෙක්ව දඩයම් කරගෙන අහසින් අරන් යනවලු. උකුස්සා පියාබන්නෙ සිග් සැග් හැඩේටලු. ඊට පස්සෙ අර කුකුලා බිත්තරයක් දැම්මලු. යට ගඟක් තියෙනවලු. ඒ ලගම ගලකුත් තියෙනවලු. බිත්තරේ වැටෙන්නෙ කොහේටද?
    bimatada dan ne :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අලියෙක් ෆ්‍රිජ් එකකට දාන්නෙ කොහොමද කියල කියපං බලන්න දන්න එකෙක්
    641_zpsf6e5c38a.png

    gPuCpCR.png
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    අපේ කලිසම ඇතුලේ තියන කෙල්ලොන්ගේ සාරිය අස්සේ නැති දේ මොකද්ද ? :P
    කලින් දැනගෙන හිටපු කට්ටිය එකපාර කියන්නේ නැතුව අනිත් කට්ටියට පොඩ්ඩක් guess කරන්න දෙමුනේ :rolleyes:

    සාක්කුව:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    kukulo biththara danne naha....:P:P

    sorry ban uththrae kiwada koheda???? :sorry::sorry:

    ඒක තමයි. මමත් මේ දැකපු ගමන් බනින්න හිටියෙ. සොරි කියලනෙ.

    ඔයාගෙ උත්තර හරි. ඒත් මේකට ඔයිට වඩා ලස්ස්න උත්තරයක් තියෙනවා, පුලුවන්නම් හොයන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    අලියෙක් ෆ්‍රිජ් එකකට දාන්නෙ කොහොමද කියල කියපං බලන්න දන්න එකෙක්
    641_zpsf6e5c38a.png

    gPuCpCR.png

    ELEPHANT H_ _ _ _

    හරිනේ? තව කට්ටියට අවස්තාව දෙමු?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    ඒක තමයි. මමත් මේ දැකපු ගමන් බනින්න හිටියෙ. සොරි කියලනෙ.

    ඔයාගෙ උත්තර හරි. ඒත් මේකට ඔයිට වඩා ලස්ස්න උත්තරයක් තියෙනවා, පුලුවන්නම් හොයන්න.

    නෑ නෑ. ඔයාගෙ උත්තරය වැරදී. බිත්තරයක් දැම්මා කියලා තියෙනවනෙ. එතකොට කොහෙටද වැටෙන්නෙ?
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    පටන්ගන්නේ F අකුරෙන් ඉවරවෙන්නේ K අකුරෙන් මේක ලැබෙන්නේ නැති වෙලාවට ගොඩක් කට්ටිය අත තමයි පාවිච්චි කරන්නේ :P:P