ඔවු එක්ක හරි. මල් පප්පයි අර දන්නවයි කියපු එක්කෙනයි ඇරෙන්න වෙන කෙනෙක්ට පුලුවන්ද ඒක හැදෙන හැටි කියන්න?

අපේ කලිසම ඇතුලේ තියන කෙල්ලොන්ගේ සාරිය අස්සේ නැති දේ මොකද්ද ?
කලින් දැනගෙන හිටපු කට්ටිය එකපාර කියන්නේ නැතුව අනිත් කට්ටියට පොඩ්ඩක් guess කරන්න දෙමුනේ![]()
තවත් එකක්. කරුනාකරලා ඉල්ලනවා දන්න අය දන්නවා කියලා විතරක් කියන්න.
ඔන්න උකුස්සෙක් කුකුලෙක්ව දඩයම් කරගෙන අහසින් අරන් යනවලු. උකුස්සා පියාබන්නෙ සිග් සැග් හැඩේටලු. ඊට පස්සෙ අර කුකුලා බිත්තරයක් දැම්මලු. යට ගඟක් තියෙනවලු. ඒ ලගම ගලකුත් තියෙනවලු. බිත්තරේ වැටෙන්නෙ කොහේටද?

bimatada dan neතවත් එකක්. කරුනාකරලා ඉල්ලනවා දන්න අය දන්නවා කියලා විතරක් කියන්න.
ඔන්න උකුස්සෙක් කුකුලෙක්ව දඩයම් කරගෙන අහසින් අරන් යනවලු. උකුස්සා පියාබන්නෙ සිග් සැග් හැඩේටලු. ඊට පස්සෙ අර කුකුලා බිත්තරයක් දැම්මලු. යට ගඟක් තියෙනවලු. ඒ ලගම ගලකුත් තියෙනවලු. බිත්තරේ වැටෙන්නෙ කොහේටද?

අපේ කලිසම ඇතුලේ තියන කෙල්ලොන්ගේ සාරිය අස්සේ නැති දේ මොකද්ද ?
කලින් දැනගෙන හිටපු කට්ටිය එකපාර කියන්නේ නැතුව අනිත් කට්ටියට පොඩ්ඩක් guess කරන්න දෙමුනේ![]()

kukulo biththara danne naha....![]()
sorry ban uththrae kiwada koheda????![]()
හරි මේක කියපල්ලා බලන්න. ඇදල ගත්ත දමල ගැහුවා මලක් පිපුන මල පරුනා.ගිනිපෙට්ටිය![]()

අලියෙක් ෆ්රිජ් එකකට දාන්නෙ කොහොමද කියල කියපං බලන්න දන්න එකෙක්
![]()

ඒක තමයි. මමත් මේ දැකපු ගමන් බනින්න හිටියෙ. සොරි කියලනෙ.
ඔයාගෙ උත්තර හරි. ඒත් මේකට ඔයිට වඩා ලස්ස්න උත්තරයක් තියෙනවා, පුලුවන්නම් හොයන්න.