තේරවිලි...

Dec 3, 2012
3,788
159
0
Purgatory
ගමක නමකි අට අකුරෙන් යෙදෙන්නේ - මෙලක තැනකි පද තුනකින් හැදෙන්නේ
මුලක රජෙකි අග නිවසකි සඟුන් නේ - කිමක මෙසක්‌ කිව හැකි දැයි බලන් නේ

net n hoyala kiyanna baaa onnaaa....

(තිස්සමහාරාමය)

:rofl:
නෙට් එකෙන් නෙමෙයි බැලුවෙ ඔන්න
:rofl:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ගමක නමකි අට අකුරෙන් යෙදෙන්නේ - මෙලක තැනකි පද තුනකින් හැදෙන්නේ
මුලක රජෙකි අග නිවසකි සඟුන් නේ - කිමක මෙසක්‌ කිව හැකි දැයි බලන් නේ

net n hoyala kiyanna baaa onnaaa....

තිස්සමහාරාමය :dull:
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
thel sannksthawe thel da?????? :P:P

වැරදි බන් මේක තනි වචනයක්. ගොඩක් නම් වලින් එනවා ගොළු කෙනෙක්ට වුනත් ඉල්ලන්න පුළුවන් නම් වලිනුත් තියනවා :P දැනුත් බැරි නම් ඉතින් වැඩක් නෑ :growl:
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
වැරදි බන් මේක තනි වචනයක්. ගොඩක් නම් වලින් එනවා ගොළු කෙනෙක්ට වුනත් ඉල්ලන්න පුළුවන් නම් වලිනුත් තියනවා :P දැනුත් බැරි නම් ඉතින් වැඩක් නෑ :growl:

hari ne ban ekek kiyala............

okay....kiyapan Who is silent in parliament...........