ගමක නමකි අට අකුරෙන් යෙදෙන්නේ - මෙලක තැනකි පද තුනකින් හැදෙන්නේ
මුලක රජෙකි අග නිවසකි සඟුන් නේ - කිමක මෙසක් කිව හැකි දැයි බලන් නේ
net n hoyala kiyanna baaa onnaaa....
(තිස්සමහාරාමය)

නෙට් එකෙන් නෙමෙයි බැලුවෙ ඔන්න

OK(තිස්සමහාරාමය)
නෙට් එකෙන් නෙමෙයි බැලුවෙ ඔන්න

OKතිස්සමහාරාමය![]()

Meka sinhalen ahanna baha....ath lesi ekak.............
Who is silent in the parliament ............
පාර්ලිමේන්තුවේ හූ කියන්න බැ තමයි

පාර්ලිමේන්තුවේ හූ කියන්න බැ තමයි
![]()
රෑට ගහනවා උදේට පිට කරනවා. ?????
කෝ මේක තාම උත්තර නැතුව වේලෙනවනේ![]()

තව තේරවිලි තියනවා දාන්න කෝ කලින් දාපු එකට තාම උත්තර නෑනේ..
රෑට ගහනවා උදේට පිට කරනවා. ?????
කෝ මේක තාම උත්තර නැතුව වේලෙනවනේ![]()
thel sannksthawe thel da??????![]()
දැනුත් බැරි නම් ඉතින් වැඩක් නෑ 
වැරදි බන් මේක තනි වචනයක්. ගොඩක් නම් වලින් එනවා ගොළු කෙනෙක්ට වුනත් ඉල්ලන්න පුළුවන් නම් වලිනුත් තියනවාදැනුත් බැරි නම් ඉතින් වැඩක් නෑ
![]()
මෙන්න තව එකක්..
ගෙඩි නැති මල් නැති කොළ නැති මුලක් තියන ගස කුමක්ද ?![]()
hari ne ban ekek kiyala............
okay....kiyapan Who is silent in parliament...........