තේරවිලි...

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............​

uba :oo::baffled::growl:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි වගේම තමයි ඉතින් සමහර වෙලාවට සත්තුන්ටත් සල්ලි ඕන වෙනවා....... ඒ වගේ සත්තු ජාතියක් තමයි මාළු කියන්නෙ........... හරි මට කියපන් බලන්න උන කොහෙද උන්ගෙ සල්ලි තියන් ඉන්නෙ..........?
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    වැස්සක් සමග බෙට්ටක් තුන් තේරවිල්ලක්.

    mekanam mara bettak..... hitapan hoyala kiyannam diya wenna kalin....:yes::yes:

    අපි වගේම තමයි ඉතින් සමහර වෙලාවට සත්තුන්ටත් සල්ලි ඕන වෙනවා....... ඒ වගේ සත්තු ජාතියක් තමයි මාළු කියන්නෙ........... හරි මට කියපන් බලන්න උන කොහෙද උන්ගෙ සල්ලි තියන් ඉන්නෙ..........?

    bankuwe.........
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............​

    :baffled:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපි වගේම තමයි ඉතින් සමහර වෙලාවට සත්තුන්ටත් සල්ලි ඕන වෙනවා....... ඒ වගේ සත්තු ජාතියක් තමයි මාළු කියන්නෙ........... හරි මට කියපන් බලන්න උන කොහෙද උන්ගෙ සල්ලි තියන් ඉන්නෙ..........?

    male keelaa ge gawa:rofl::oo::P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉරිදා දවසක් තාත්තා ලියුම කියවනවා ...අම්මා උයන්ව ,,නංගි සෙල්ලම් කරනවා ,,,අයියා එළකිරි එකේ තේරවිලි බලනවා ......අක්කා කාමරේ මැරිලා ....කව්ද මරන්න ඇත්තේ .............​

    පන ඇති මනුස්සයේක්