තේරුම්ගන්න අමාරුයි
මම අවුරුදු 12ක් විතර මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක් වත් කන්නේ නැතුව හිටිය. (මාළු කන්නනම් මම පොඩිකාලේ ඉඳල කැමති නෑ ) එත් පස්සේ අසනීප තත්ත්වයක් නිසා doctorsල කිව්වා නිසා දැන් කුකුල්මස් විතරක් කනවා.
මේ video එක දැකල මට මහා ලැජ්ජාවක් හිතුන මං ගැනම
මූ ඇයි මෙහෙම කරන්නේ කියලනම් මට තේරෙන්නේ නෑ. video එකේ thumbnail එක දැකපුවහම මම හිතුවේ බල්ලෙක් මාළු අල්ලලා කනවා ඇති කියල. උඹලත් බලපල්ලකො.