තේරුම්ගන්න අමාරුයි

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තේරුම්ගන්න අමාරුයි

    මම අවුරුදු 12ක් විතර මස් මාළු තියා උම්බලකඩ කෑල්ලක් වත් කන්නේ නැතුව හිටිය. (මාළු කන්නනම් මම පොඩිකාලේ ඉඳල කැමති නෑ ) එත් පස්සේ අසනීප තත්ත්වයක් නිසා doctorsල කිව්වා නිසා දැන් කුකුල්මස් විතරක් කනවා.

    මේ video එක දැකල මට මහා ලැජ්ජාවක් හිතුන මං ගැනම :sorry:

    මූ ඇයි මෙහෙම කරන්නේ කියලනම් මට තේරෙන්නේ නෑ. video එකේ thumbnail එක දැකපුවහම මම හිතුවේ බල්ලෙක් මාළු අල්ලලා කනවා ඇති කියල. උඹලත් බලපල්ලකො.


     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අපි හැමෝටම ගොඩක් වැදගත් පාඩමක් මේකෙන් උගන්නවනවා.

    රේප් දුන්න මචන්!