තේරුම කියල දියල්ල

AnuradhaRa

Well-known member
  • තේරුම කියල දියල්ල

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • after phil had stopped roaring and spluttering, and play had begun agin, the dolls, as was only natural, were....

    ෆිල් කෑගහන එක නැවැත්තුවට පස්සෙ මොකක්ද කළේ ?
    and play had begun ද?
    ඇයි ඒකට and කියල එකක් දාල තියෙන්නෙ ?
    නැත්තං ඒ තුනම කළාට පස්සෙ මොකක්හරි කළාද ?
     
    AnuradhaRa

    Well-known member
  • තේරෙන්නේ නැත්තන් වෙන එකක් කියවපන්කෝ

    මෙන්න මේ වගේ දේවල් තමා මට කියව ගන්ඩ අමාරු... :(
    මට මුළු පොතම කියවන්ඩ ඕනෙ නෑ..
    මේකෙ තේරුම මට දැනගන්ඩම ඕන :yes:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    after phil had stopped roaring and spluttering, and play had begun agin, the dolls, as was only natural, were....

    ෆිල් කෑගහන එක නැවැත්තුවට පස්සෙ මොකක්ද කළේ ?
    and play had begun ද?
    ඇයි ඒකට and කියල එකක් දාල තියෙන්නෙ ?
    නැත්තං ඒ තුනම කළාට පස්සෙ මොකක්හරි කළාද ?

    phill kiyana eka kagahala dagalala nawattuwata passe...sellama nawatath patan gaththa :)
     
    AnuradhaRa

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;21498158 said:
    ඕව තේරුම් ගන්න ගිහින් තොහේ ඔය තියෙන කොයිල් එක වැඩි වෙයි
    ඒක නිසා ලමා කතාවක් කියවගෙන ඉදපන්

    මටත් වයිට්වෝකර් වගේ වෙන්ඩ ඕන :angry:
     
    AnuradhaRa

    Well-known member
  • මට වයිට්වෝකර් සහෝදරය කියල දුන්න. :cool:

    Phill කියන එකා roaring spluttering කල්ල ඉවර වුනාට පස්සෙ සහ play එක ආපහු පටං ගත්තට පස්සෙ, සාමාන්‍ය විදිහටම (බලාපොරොත්තු වුන විදිහටම) බෝනික්කොත් ලෙඩ වුනා. ඇය බෝනික්කෙක් විදිහට සලකපු Pickery කියන ජෝන්ගෙ පුටුවට වුනෙත් ඒකමයි.
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    මට වයිට්වෝකර් සහෝදරය කියල දුන්න. :cool:

    Phill කියන එකා roaring spluttering කල්ල ඉවර වුනාට පස්සෙ සහ play එක ආපහු පටං ගත්තට පස්සෙ, සාමාන්‍ය විදිහටම (බලාපොරොත්තු වුන විදිහටම) බෝනික්කොත් ලෙඩ වුනා. ඇය බෝනික්කෙක් විදිහට සලකපු Pickery කියන ජෝන්ගෙ පුටුවට වුනෙත් ඒකමයි.

    :yes::yes::yes::yes::yes: