තේ එකක් හදන හැටි == Tutorial

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    05d759ca145065466029143459_700wa_0.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොකටද බන් වතූරට හැදි දාලා රත් කරලා බොන්නේ
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com

    ඔය වැඩේ ඔහොම්මම කරන්න බැහැ මචන්.මොකද එක එක්කෙනා බොන කහට ප්‍රමාණය වෙනස්. ඒවගේම තමයි ඕකට එකතු කරන්න ඕනේ තේ කොළ වතුරේ තැම්බෙන්න තියෙන වෙලාවත්.
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    ceylonta බොන්න පුලුවන් ද බන්
    hendrick patta. thava layani, zesta
     
    Last edited: