තේ කඩයක් කියන්නේ හරියට කරොත් අවුරුද්දකින් විතර කෝටිපතියෙක් වෙන්න පුලුවන් බිස්නස් එකක්. රෑ වෙනකල්ම ඇරලා තියෙනවා නම් හොඳට එළිය තියෙන ලයිට් කඩේ ඇතුලෙයි එළියෙයි දාපන්. (ගම්වල තියෙන සිංහල කඩවල ඇතුල හෙන අඳුරුයි.) අනිවර්යවෙන්ම කඩේ වේටර්ලා අචාරශීලි අය විය යුතුයි. පාරිභොගිකයාගේ තරාතිරම නොබලා සර්/මැඩම්/මිස්/ මහත්තමයා කියා ඇමතිය යුතුයි. කඩේ වැඩකරන උන් ගල් බමුනෝ වගේ නැතිව කොන්ඩ රැවුල් කපලා මනුස්සයෝ වගේ තියපං



අඩෝකඩේ ඒසී කරලා..ටයිල් කරලා ගේමින්ග් චෙයාර්ස් දැම්මනම් ජාති!
කඩේ ඒසී කරලා..ටයිල් කරලා ගේමින්ග් චෙයාර්ස් දැම්මනම් ජාති!



තේ අල්ලන්න කෙල්ලෝ ටිකක් ගන්න...මිනිස්සු කැමතියි එතකොට!

ලකේට ඉන්න ගැටිස්සියො දෙතුන් දෙනෙක් ගත්තනම් කෑම ඔනෙම නැ වටේම ඉන්න කොල්ලො කුරුට්ටො ඇදෙනව....තේ අල්ලන්න කෙල්ලෝ ටිකක් ගන්න...මිනිස්සු කැමතියි එතකොට!
උබ හිතුවද නයිට් ක්ලබ් එකක් කියලා?

කොටට අන්දලා ගනින් 
1.පිරිසිඳුකම
2.ආචාරශීලී සුහද සේවය
3.ප්රනීත ආහාර පාන
4.දැරිය හැකි මිලකට අලෙවි කිරීම
2 weni eka nam kade diyunu wenna hondatama balapanawa.රොටී හදනවනම් මචන් කලින් දවසේ ඒ කියන්නේ හෙට උදේ හදනවනම් අද රෑ අනලා තියපන්.හැම එකාම දෙන ලුණු මිරිස වෙනුවට හොද සැරට රසට හදපු චිකන් හොද්දක් එක්ක රොටී උදේට දීලා බලපන් සෙනග එන හැටි පෝලිමේ.මේවා මචන් මගේ හිතේ තියෙන අයිඩියා.උබට කිව්වේ කවුරු හරි දියුණු වෙනවට කැමති නිසා.ජය වේවා මචන්.
![]()






උබ තේ දෙන කෝප්ප පොඩි කරපං...තව රොටිය පොඩි කරලා දෙන රොටි ගාන වැඩි කරපන්...චිකන් හොදි දෙන්නේ නැතුව පරිප්පු දීපන්...මේවා කරහම උබට ලාබයක් එයි!










ado katata kelath inuwa ban.heta mamath hadanna ona roti chicken curry ekka.![]()









එන මිනිස්සුන්ට සුහදව කතා බහ කිරීම.පිරිසිදු බව ,කෑම රසට තිබීම,සාදාරන ගණනක් අය කිරීම,ෂෝර්ට් ඉට වලට අමතරව ඉදි ආප්ප නුඩුල්ස් වගේ කන්න දෙනවනම් මේසයක් කන්න බොන්න ඉඩක් තියෙන තැනක් වීම.රස්නේ පලාතක් නම් ෆුර්ට් සැලඩ් පලතුරු බිම වගේ එවාඅ සාදාරන ගානකට දීම.ෂෝර්ට් ඉට් කන්න හොද ජාතියේ කේටරින් සෝස් එකක් ගෙනත් තියාන බෝටල් වලට දාලා දීම ලාබෙට තියෙන චුඉංගම් හදන්න ගන්න ගම එකට මිරිසුයි කලරිනුයි අබුලුයි දාලා හදන සෝස් ගන්න එපා.කෑම පොඩ්ඩක් අහලා වැඩියෙන් හැදී බාගයක් හරි බෙදීම.විවිදත්වයක් එකතු කිරීම හැමදාම එකම එළවලු ජාති විතරක් උයන්නේ නැතුව වෙනස් වෙනස් එළවලු ජාති එකතු කිරීම බත් කඩයක් වගේනම්හොද පැහැදිලිව ලොකු අකුරෙන් පේන බෝර්ඩ් එකක් දැමීම.අදුරු පාට මේස පුටු ගන්න එපා කඩේ අතුල කළුවර වෙනවා.පැහැදිලි සුදු පාටට හුරු චාර්ම් පාටක් බිත්තිවල ගෑම.බිත්තිවල සමහර කොටස් වලට තැබිලි පාට ච්රිම්සන් බ්ලු පාට ගාන්න.හවසට ආප්ප වගේ පරාට බිත්තර රොටි වගේ දෙන්න පලුවන් නම් හොදයි.