තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    උබ තේ දෙන කෝප්ප පොඩි කරපං...තව රොටිය පොඩි කරලා දෙන රොටි ගාන වැඩි කරපන්...චිකන් හොදි දෙන්නේ නැතුව පරිප්පු දීපන්...මේවා කරහම උබට ලාබයක් එයි!
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    තේ කඩයක් කියන්නේ හරියට කරොත් අවුරුද්දකින් විතර කෝටිපතියෙක් වෙන්න පුලුවන් බිස්නස් එකක්. රෑ වෙනකල්ම ඇරලා තියෙනවා නම් හොඳට එළිය තියෙන ලයිට් කඩේ ඇතුලෙයි එළියෙයි දාපන්. (ගම්වල තියෙන සිංහල කඩවල ඇතුල හෙන අඳුරුයි.) අනිවර්යවෙන්ම කඩේ වේටර්ලා අචාරශීලි අය විය යුතුයි. පාරිභොගිකයාගේ තරාතිරම නොබලා සර්/මැඩම්/මිස්/ මහත්තමයා කියා ඇමතිය යුතුයි. කඩේ වැඩකරන උන් ගල් බමුනෝ වගේ නැතිව කොන්ඩ රැවුල් කපලා මනුස්සයෝ වගේ තියපං

    :lol::lol::lol::lol:අඩෝ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    තේ එකට ඉඟුරු දාපන්. ඒවා යාර ප්ලේන්ටි දාපන්. ප්ලේන්ටිය රුපියල් 30ක් කලත් බොන්න එනවා.
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    තේ එකට ගල් කැට දාපන් එතකොට පිරිලා පේනවනේ,හැබැයි තේ චුට්ටයි...නැත්නම් යට අඩිය ලොකු කෝප්ප තියෙනවා ඒවා ගනින්...
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    තව රොටිය ලන්ච් ෂිට් වගේ තුනී කරපන් එතකොටත් ලාබයි උබට!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    දවසට කිහිප සැරයක්ම බිම අතුගෑම හො මොප් කිරීම කරන්න පුලුවන්න නම් මරු. මිනිස්සු කැමතියි කඩේක බිම පිරිසිදුවට තියෙනවට
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    කඩේ ඒසී කරලා..ටයිල් කරලා ගේමින්ග් චෙයාර්ස් දැම්මනම් ජාති!
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    කඩේ ඒසී කරලා..ටයිල් කරලා ගේමින්ග් චෙයාර්ස් දැම්මනම් ජාති!

    මේක තමා දැක්ක සුපිරිම අයිඩියාස් එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තේ අල්ලන්න කෙල්ලෝ ටිකක් ගන්න...මිනිස්සු කැමතියි එතකොට!

    :yes::yes: ලකේට ඉන්න ගැටිස්සියො දෙතුන් දෙනෙක් ගත්තනම් කෑම ඔනෙම නැ වටේම ඉන්න කොල්ලො කුරුට්ටො ඇදෙනව....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    මිනිස්සුන්ට කෑම බෙදද්දී නිකං හැන්දෙන් පිඟානට දමල ගහන එකට මම හරිම අකමැතියි. ආයේ එහෙම තැනකට යන්නෙත් නෑ. ටිකක් උවමනාවෙන් සැලකිල්ලෙන් බෙදන්න ඕන.
    කෑම වල මිල පැහැදිලිව පෙන්නන්න ඕන. ගොඩක් අය අහන්න කම්මැලියි. අතේ තියන සල්ලි ඇති වෙයිද කියල හිතල නොකා ඉන්නවා.
    මොනවා හරි අඩුපාඩුවක් උනොත් පොඩ්ඩක් කතා කරලා හිනා වෙලා ශේප් කරන්න ඕන.
    මනුස්සයෙක් ළඟ මාරු සල්ලි නොතිබ්බොත් බනින්නේ නැතුව, ඉල්ලලා කරදර නොකර, රස්තියාදු නොකර ඉතුරු දීලා යවන්න ඕන.
    ඕවා වියදම් වෙන දේවල් නෙවෙයි ඒත් කඩේක පැහැදිලි වෙනසක් කරන දේවල්.
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    රොටී හදනවනම් මචන් කලින් දවසේ ඒ කියන්නේ හෙට උදේ හදනවනම් අද රෑ අනලා තියපන්.හැම එකාම දෙන ලුණු මිරිස වෙනුවට හොද සැරට රසට හදපු චිකන් හොද්දක් එක්ක රොටී උදේට දීලා බලපන් සෙනග එන හැටි පෝලිමේ:D.මේවා මචන් මගේ හිතේ තියෙන අයිඩියා.උබට කිව්වේ කවුරු හරි දියුණු වෙනවට කැමති නිසා.ජය වේවා මචන්.:)
    :yes::yes::yes::yes::yes::yes:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    උබ තේ දෙන කෝප්ප පොඩි කරපං...තව රොටිය පොඩි කරලා දෙන රොටි ගාන වැඩි කරපන්...චිකන් හොදි දෙන්නේ නැතුව පරිප්පු දීපන්...මේවා කරහම උබට ලාබයක් එයි!
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    0 kama eka rahata thibima gewana ganata watinna
    1 pirisidukama kade dakkama kanna puluwan asawak thiyana thanak wima
    2 suhadasila bawe
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    එන මිනිස්සුන්ට සුහදව කතා බහ කිරීම.පිරිසිදු බව ,කෑම රසට තිබීම,සාදාරන ගණනක් අය කිරීම,ෂෝර්ට් ඉට වලට අමතරව ඉදි ආප්ප නුඩුල්ස් වගේ කන්න දෙනවනම් මේසයක් කන්න බොන්න ඉඩක් තියෙන තැනක් වීම.රස්නේ පලාතක් නම් ෆුර්ට් සැලඩ් පලතුරු බිම වගේ එවාඅ සාදාරන ගානකට දීම.ෂෝර්ට් ඉට් කන්න හොද ජාතියේ කේටරින් සෝස් එකක් ගෙනත් තියාන බෝටල් වලට දාලා දීම ලාබෙට තියෙන චුඉංගම් හදන්න ගන්න ගම එකට මිරිසුයි කලරිනුයි අබුලුයි දාලා හදන සෝස් ගන්න එපා.කෑම පොඩ්ඩක් අහලා වැඩියෙන් හැදී බාගයක් හරි බෙදීම.විවිදත්වයක් එකතු කිරීම හැමදාම එකම එළවලු ජාති විතරක් උයන්නේ නැතුව වෙනස් වෙනස් එළවලු ජාති එකතු කිරීම බත් කඩයක් වගේනම්හොද පැහැදිලිව ලොකු අකුරෙන් පේන බෝර්ඩ් එකක් දැමීම.අදුරු පාට මේස පුටු ගන්න එපා කඩේ අතුල කළුවර වෙනවා.පැහැදිලි සුදු පාටට හුරු චාර්ම් පාටක් බිත්තිවල ගෑම.බිත්තිවල සමහර කොටස් වලට තැබිලි පාට ච්රිම්සන් බ්ලු පාට ගාන්න.හවසට ආප්ප වගේ පරාට බිත්තර රොටි වගේ දෙන්න පලුවන් නම් හොදයි.

    හරි... ඔන්න පොයින්ට් 1.... කඩේ ඇතුලට හොද පාට ටිකක් ගැන නව අදහස් ටිකක් .......... මොකද ඉස්සරලම පොට් එක එලකිරි වෙන්න ඕනනේ....... මේ කඩේ තියෙන්නේ පොඩි ටවුමක .... .... අලුතින් හදපු ගොඩනැගිල්ලක කඩේ ඇතුලේ විවිදාකාරයේ බඩුනම් තියනවා.... ඒත් එව්වා එකකට එකක් ගැලපෙන්නෙ නෑ ... ... මට ඕන මේක පිලිවෙලක් කරලා තව තාක්ෂනික උපකර්න (CCටීවී...., ..., ) සල්ලි වියදම් කරන ප්‍රමානයත් ප්‍රතිලාබ සහිත වෙන්න ඕන වෙන තරමට මට වැඩේ ලේසී... ස්ට්ප් බයි ස්ටෙප් වැඩේ කරන්න තමා මම හිතන් ඉන්නේ ... අපි ඔය පොත්පත්වල තියන දැනුම සාමාන්‍ය දේවල් වලව ආදේශ කරල වැඩ කරනව නම් වැඩ ගොඩක් පිලිවෙලයි.. අනික එතකොට ප්‍රශ්න අඩු වෙනවා... මේකයි මගේ අදහස....අපි ටිකක් හරි ඉගනග්තත දැනුම අපේ පොත්වල ..............ඒ වගෙම අපි හැමදාමත් දියුනු වෙමින් පවතින රටක දියුනු වෙමින් පවතින පුරවැසියො වේනවා...
    මට තියෙන්නෙ වැඩේ කරල පෙන්නන්න විතරයි. (අනාගතයේ දිනක මේ පොට් එකා මට හම්බෙන්න තියන තැනක් කියල ලාවට හිතමුකො. හිතමුකො