ලකේට ඉන්න ගැටිස්සියො දෙතුන් දෙනෙක් ගත්තනම් කෑම ඔනෙම නැ වටේම ඉන්න කොල්ලො කුරුට්ටො ඇදෙනව....






ලකේට ඉන්න ගැටිස්සියො දෙතුන් දෙනෙක් ගත්තනම් කෑම ඔනෙම නැ වටේම ඉන්න කොල්ලො කුරුට්ටො ඇදෙනව....






මිනිස්සුන්ට කෑම බෙදද්දී නිකං හැන්දෙන් පිඟානට දමල ගහන එකට මම හරිම අකමැතියි. ආයේ එහෙම තැනකට යන්නෙත් නෑ. ටිකක් උවමනාවෙන් සැලකිල්ලෙන් බෙදන්න ඕන.
කෑම වල මිල පැහැදිලිව පෙන්නන්න ඕන. ගොඩක් අය අහන්න කම්මැලියි. අතේ තියන සල්ලි ඇති වෙයිද කියල හිතල නොකා ඉන්නවා.
මොනවා හරි අඩුපාඩුවක් උනොත් පොඩ්ඩක් කතා කරලා හිනා වෙලා ශේප් කරන්න ඕන.
මනුස්සයෙක් ළඟ මාරු සල්ලි නොතිබ්බොත් බනින්නේ නැතුව, ඉල්ලලා කරදර නොකර, රස්තියාදු නොකර ඉතුරු දීලා යවන්න ඕන.
ඕවා වියදම් වෙන දේවල් නෙවෙයි ඒත් කඩේක පැහැදිලි වෙනසක් කරන දේවල්.






0 kama eka rahata thibima gewana ganata watinna
1 pirisidukama kade dakkama kanna puluwan asawak thiyana thanak wima
2 suhadasila bawe



හරි... ඔන්න පොයින්ට් 1.... කඩේ ඇතුලට හොද පාට ටිකක් ගැන නව අදහස් ටිකක් .......... මොකද ඉස්සරලම පොට් එක එලකිරි වෙන්න ඕනනේ....... මේ කඩේ තියෙන්නේ පොඩි ටවුමක .... .... අලුතින් හදපු ගොඩනැගිල්ලක කඩේ ඇතුලේ විවිදාකාරයේ බඩුනම් තියනවා.... ඒත් එව්වා එකකට එකක් ගැලපෙන්නෙ නෑ ... ... මට ඕන මේක පිලිවෙලක් කරලා තව තාක්ෂනික උපකර්න (CCටීවී...., ..., ) සල්ලි වියදම් කරන ප්‍රමානයත් ප්‍රතිලාබ සහිත වෙන්න ඕන වෙන තරමට මට වැඩේ ලේසී... ස්ට්ප් බයි ස්ටෙප් වැඩේ කරන්න තමා මම හිතන් ඉන්නේ ... අපි ඔය පොත්පත්වල තියන දැනුම සාමාන්‍ය දේවල් වලව ආදේශ කරල වැඩ කරනව නම් වැඩ ගොඩක් පිලිවෙලයි.. අනික එතකොට ප්‍රශ්න අඩු වෙනවා... මේකයි මගේ අදහස....අපි ටිකක් හරි ඉගනග්තත දැනුම අපේ පොත්වල ..............ඒ වගෙම අපි හැමදාමත් දියුනු වෙමින් පවතින රටක දියුනු වෙමින් පවතින පුරවැසියො වේනවා...
මට තියෙන්නෙ වැඩේ කරල පෙන්නන්න විතරයි. (අනාගතයේ දිනක මේ පොට් එකා මට හම්බෙන්න තියන තැනක් කියල ලාවට හිතමුකො. හිතමුකො
ගාල්ලේ සහන එක ආදර්ශයට ගනින්.ගාන පොඩ්ඩක් වැඩි වුනත් නිතරම කඩේ පිරිලා .![]()



smoking area ekakuth dapan....

ඒත් ඒක හරියන්නේ නෑ............ 



මචන් ගාල්ලේ සහන එක මම දැකලා නෑ....... ඒ කඩේ තියන විශේෂ දේවල් මොනාද?![]()
උඹ ගාල්ලට ඇවිත් බලල ගියත් පාඩුවක් නෑ. හොඳ බැක්ග්‍රවුන්ඩ් කලර් එකක් දාපන්, කිතුල් හකුරු වගේ සීන් එකක් දාලා හකුරු කෑල්ලක පොටෝ එකක් එහෙම දාලා, හොඳ පිරිසිඳුවට තියපන්
කෑම ඉතාම පිරිසුදුයි.ගාන පොඩ්ඩක් වැඩි උනත් අනෙක් අපිරිසුදු රෙස්ටෝරන්ට් වලට සාපේක්ෂව බැලුවම ශේප්.පරණ කෑම විකිණීමක් ඇත්තෙම නෑ.නිතරම උණු උණුවේ බඩු තියෙනවා.තේ එක හදන්නේ හොඳ තේකොළ වර්ගයකින්.කොටින්ම උන් බොරු කරන්නේ නෑ.උඹ ගාල්ලට ඇවිත් බලල ගියත් පාඩුවක් නෑ.

මචන් ගාල්ලේ සහන එක මම දැකලා නෑ....... ඒ කඩේ තියන විශේෂ දේවල් මොනාද?![]()
සහන එකනම් සිරා ඈ. පරණ කෑම විකුණන්න ඉඩක් කොහෙද බන් කෑම දාපු ගමන් බස බස ගාලා ඉවර වෙනවා නෙ.
උන්ට වාසියට සෙට් වුනේ මුහුද පේන view එකයි උන්ගෙ parking එකයි තමයි.



Podi Silva - පොඩි සිල්වා;22476817 said:ගනන් පේන්න හරියට දාපන්
අපි මේ ගානට Balance කරන් කන්නේ
theme ekak ekka kade karanna. appearance eka theme ekata hadanna
Bump
කොටට අන්දලා ගනින්
![]()
BUMP
Hodata minissun ta Katha Karanna
Pirisidu food
Na kiyanna nathuwa denna foods tiyagana stock
Varaity
Apirisudu adum adapu employees..yalywo godak thiyaganna epa
කෑම ඉතාම පිරිසුදුයි.ගාන පොඩ්ඩක් වැඩි උනත් අනෙක් අපිරිසුදු රෙස්ටෝරන්ට් වලට සාපේක්ෂව බැලුවම ශේප්.පරණ කෑම විකිණීමක් ඇත්තෙම නෑ.නිතරම උණු උණුවේ බඩු තියෙනවා.තේ එක හදන්නේ හොඳ තේකොළ වර්ගයකින්.කොටින්ම උන් බොරු කරන්නේ නෑ.උඹ ගාල්ලට ඇවිත් බලල ගියත් පාඩුවක් නෑ.
bump
1. Machan Flavoured Tea collection ekak daapan. (Apple Tea, Mint Tea,Strawberry Tea etc.)
2. Hoda Coffee collection ekak dapan and Hot chocolet. ( Harishchandra and Raigam nemei)
3. Milk Tea walata Banana essence wage ekak daapan secret ingradient ekak vidihata.
Good luck buddy.
හොඳ බැක්ග්‍රවුන්ඩ් කලර් එකක් දාපන්, කිතුල් හකුරු වගේ සීන් එකක් දාලා හකුරු කෑල්ලක පොටෝ එකක් එහෙම දාලා, හොඳ පිරිසිඳුවට තියපන්
good idea
අමතක උනා,ලොකුම දේ........
ණයට දෙන්න,පොතට දෙන්න යන්න නම් එපා පුතී
ගොඩක් අයට වරදින තැනක් ඕක, වැඩි සුහදත්වයට ගියාම.....
සහන එකනම් සිරා ඈ. පරණ කෑම විකුණන්න ඉඩක් කොහෙද බන් කෑම දාපු ගමන් බස බස ගාලා ඉවර වෙනවා නෙ.
උන්ට වාසියට සෙට් වුනේ මුහුද පේන view එකයි උන්ගෙ parking එකයි තමයි.







