තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    තේ කඩයක් කිව්වේ මිනිස්සුන්ට කෑම කන්නත් පුලුවන් කඩයක්ශ? නැත්තන් ශෝටීස් වගේ දේවල් විතරද තියෙන්නේ. .
    කඩේ වර්ග අඩි කීයක් තියේද?
     
    • Like
    Reactions: Panditha 90

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    තේ කඩයක් කිව්වේ මිනිස්සුන්ට කෑම කන්නත් පුලුවන් කඩයක්ශ? නැත්තන් ශෝටීස් වගේ දේවල් විතරද තියෙන්නේ. .
    කඩේ වර්ග අඩි කීයක් තියේද?

    මේක පොඩි බස් ස්ටැන්ඩ් එකක මැද්දකට වෙන්න තියන කඩයක් ...
    වතුර නැති සීන් 1ක් තියනවා ... හැබැයි වතුර ඉක්මනට හම්බෙන කතාවක් තියනව.. වර්ග අඩි ගාන 250-300 ක් ( gana සුවර්ම නෑ ) අතර වගෙ ...
     
    • Like
    Reactions: XibitZ

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    සහන එකනම් සිරා ඈ. පරණ කෑම විකුණන්න ඉඩක් කොහෙද බන් කෑම දාපු ගමන් බස බස ගාලා ඉවර වෙනවා නෙ. :rolleyes:
    උන්ට වාසියට සෙට් වුනේ මුහුද පේන view එකයි උන්ගෙ parking එකයි තමයි.

    සහනෙන් කනවනම් පරිස්සමෙන් කන්න..
    උන්ගේ පිටි මික්ස්චර් එකේ මොනවහරි අවුලක් තියෙනවා..
    අපේ පොඩි එකාට එකෙන් රෝල්ස් එකක් අරන් දුන්නා, ටිකක් කනකොටම නින්ද ගියා
    ගෙදර ගියාම වමනේ දාන්න ගත්තා, සිහියත් නැති උනා, දවස් 2ක් කරාපිටියේ ඉදලා ටිකට් කැපුවෙ..
    ෆුඩ් පොයිසන්.
    ඊට සමාන සිද්ධියක් ඊට ටික කාලෙකට කලින් අපේ මාමාට උනා..
    පවුලම එතනට ගිහින් බනිස් කාලා, මාමා ඉන්නේ මාතර,
    වාහනේට නැග්ග ගමන් ඇන්ටියි, නංගියි නිදාගෙන,
    මාමා අමාරුවෙන් ඈනුම් ඇර ඇර කොහොමහරි ගෙදරට ඇවිත් ඇදට වැටුන විතරයිලු ආයේ නැගිටලා තියෙන්නේ ඊලග දවසේ..
     
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: