කෙලින් අහපන්... පහුගිය මාසවල 35 ටත් දුන්න... දැන්නම් 45 -48 අතර මිලක් ලැබෙනව... ඇයි උඔලට අවිශ්වාසද මේ කියන ඒව...
හාදයා... වත්ත මොකද්ද කියලානේ මං ඇහුවේ.. ඒකට උත්තරේ දීපංකෝ. ඊට පස්සේ මම හොයා ගන්නම් උඹ කියන එකේ ඇත්ත නැත්ත..

කෙලින් අහපන්... පහුගිය මාසවල 35 ටත් දුන්න... දැන්නම් 45 -48 අතර මිලක් ලැබෙනව... ඇයි උඔලට අවිශ්වාසද මේ කියන ඒව...

බවර්ගෙ පොහොර... දැන් කියන්නකො මහත්තයා...උඹ අහන එකට නෙමෙයිනේ බං උත්තර දෙන්නේ. මම ඇහුවේ ඉස්සර රුපියල් 350ට දීපු පොහොර වර්ගයමද දැං මාර්කට් එකේ රු.350කට විකුණන්න තියෙන්නේ කියලා.
මම ඔය ෆීල්ඩ් එකේ නැති නිසයි බං මෙච්චර උඹේන් අහන්නේ. අහලා දැනගන්න. රටේ තොටේ වෙන දේවල් අපිත් දැනගන්න එපැයි..![]()
බවර්ගෙ පොහොර... දැන් කියන්නකො මහත්තයා...

උඹ අහන එකට නෙමෙයිනේ බං උත්තර දෙන්නේ. මම ඇහුවේ ඉස්සර රුපියල් 350ට දීපු පොහොර වර්ගයමද දැං මාර්කට් එකේ රු.3500කට විකුණන්න තියෙන්නේ කියලා.
මචන් හේතු ගොඩක් තියෙනව...
ප්රධානම දේ තේ වලට රැ 80 ක් දෙනව කියල පොරොන්දුවක් දුන්න... ඒ තේ මිල 75 ට විතර තියෙද්දි... දැන් තේමිල 35 ට බැස්සා මේ දවස්වල උඩරට 42 යි..
තේ වලට දෙන පොහොර සහනාධාරය කපල දැම්ම...
දැන් ඉන්දියන කසල තේ ගෙනැල්ල සිලෝන් ටී නාමයත් එක්ක විකුණන්න සුදානම (තේ කර්මාන්තයේ අවසන් හුස්මත් නැතිකරන වැඩපිළිවෙල..)
කලින් ආණුඩුවේ මිර්ත රටවල් හොද මිලකට තේ ගත්ත.
දැන් උන්ට උවමනාවක් නැ තේ අපනයනයට මාකට් 1 ක් හොයාගන්න..
කියනවනම් තව ප්රශ්න ගොඩයි..

Machan tea gana thiyenne wenama kathawak...tea wala market eka thiranaya karanne lankawe leading ma tea export karana company 5 thama...eka eka kathawak
anith kathawa tea wadipurama export karanne Iran Iraq wage ratawal walata unge thiyena arthika case eka nisa loka welada pole tea export weight eka adu wela thiyenawa
anith eka uba kiyala thibba ne India we tea genalla ceylon tea ekka wikunnna hadanawa kiyala...meka amuma amu kebbayak...ceylon tea kiyanne 100% ceylon tea ceylon tea ekka kisima deyak mixed karanna baha
anith karane ceylon tea walata thiyena lokuma badakaya thama kenyan tea kenyan tea 99% = ceylon Tea
oya deka athara price eka gaththoth kenyan tea mila adui...
ithin oya karunu karana tika nisa ceylon tea wala wikinuma pahala watila thiyena nisa market eka adu wela thiyenne...lankawe tea walata hoda market ekak labenna nam
1) Iran Iraq wala arthike diyunu wenna ona
2) large tea exporters lata Orders labenna ona
3) kenyan tea wagawan winasha karanna ona
4) ceylon tea kenyan tea walata wada mila adu wenna ona
ubata molayak thiye nam onna hitha ganin wena de![]()

green leaf prices at Deniyaya region is 65 to 72 last month..
there is crisis in industry....due to market issues...
but gov is not attending to the matter

Machan tea gana thiyenne wenama kathawak...tea wala market eka thiranaya karanne lankawe leading ma tea export karana company 5 thama...eka eka kathawak
anith kathawa tea wadipurama export karanne Iran Iraq wage ratawal walata unge thiyena arthika case eka nisa loka welada pole tea export weight eka adu wela thiyenawa
anith eka uba kiyala thibba ne India we tea genalla ceylon tea ekka wikunnna hadanawa kiyala...meka amuma amu kebbayak...ceylon tea kiyanne 100% ceylon tea ceylon tea ekka kisima deyak mixed karanna baha
anith karane ceylon tea walata thiyena lokuma badakaya thama kenyan tea kenyan tea 99% = ceylon Tea
oya deka athara price eka gaththoth kenyan tea mila adui...
ithin oya karunu karana tika nisa ceylon tea wala wikinuma pahala watila thiyena nisa market eka adu wela thiyenne...lankawe tea walata hoda market ekak labenna nam
1) Iran Iraq wala arthike diyunu wenna ona
2) large tea exporters lata Orders labenna ona
3) kenyan tea wagawan winasha karanna ona
4) ceylon tea kenyan tea walata wada mila adu wenna ona
ubata molayak thiye nam onna hitha ganin wena de![]()
ලොල් ... මුන් හැමදෙම යහ පාලනයට බැර කරනෙක තමයි කරන්නෙ ... යහ පාලනයෙනුත් වැරැද්දක් කරා ඒ තමයි තේ මිළ 80 කරනව කිව්ව එක ... ඒත් ඉතින් ඒක ඡන්ද පොරොන්දුවක් විතරයි කියන එක තේරුම් ගන්න මොළයක් තියෙන්නත් ඕන ... හැමදාම මිනිස්සු රැවටෙනව ... same thing repeat
මචං.. මොනාද මචං ලංකාවේ තේ මාර්කට් එක තීරණය කරන කොම්පැනි 05?![]()
tea Auction ekata ena leading tea companies thama market eka thirane karanne....Auction gana hoyala balanna...gov ekata controlled karanna bari case ekak oka...loka arthike ekka wena deyak...

හාදයා... වත්ත මොකද්ද කියලානේ මං ඇහුවේ.. ඒකට උත්තරේ දීපංකෝ. ඊට පස්සේ මම හොයා ගන්නම් උඹ කියන එකේ ඇත්ත නැත්ත..![]()

ethakota muge tea gana tiyena danuma bala ganna puluwanMachan tea gana thiyenne wenama kathawak...tea wala market eka thiranaya karanne lankawe leading ma tea export karana company 5 thama...eka eka kathawak
anith kathawa tea wadipurama export karanne Iran Iraq wage ratawal walata unge thiyena arthika case eka nisa loka welada pole tea export weight eka adu wela thiyenawa
anith eka uba kiyala thibba ne India we tea genalla ceylon tea ekka wikunnna hadanawa kiyala...meka amuma amu kebbayak...ceylon tea kiyanne 100% ceylon tea ceylon tea ekka kisima deyak mixed karanna baha
anith karane ceylon tea walata thiyena lokuma badakaya thama kenyan tea kenyan tea 99% = ceylon Tea
oya deka athara price eka gaththoth kenyan tea mila adui...
ithin oya karunu karana tika nisa ceylon tea wala wikinuma pahala watila thiyena nisa market eka adu wela thiyenne...lankawe tea walata hoda market ekak labenna nam
1) Iran Iraq wala arthike diyunu wenna ona
2) large tea exporters lata Orders labenna ona
3) kenyan tea wagawan winasha karanna ona
4) ceylon tea kenyan tea walata wada mila adu wenna ona
ubata molayak thiye nam onna hitha ganin wena de![]()

කට ඇරපං බුල්ටෝ ටොපියක් දාන්න..
ලෝකේ ආර්ථීකේ ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව බෙරිහන් දෙන එවුන් බං මෙහේ ඉන්නේ.